මමත් ලංකාවෙ ඉද්දි හැම වෙසක් පොසොන් පෝයකටම ගෙදර අය එක්ක තොරණ, කූඩු, දන්සැල් වලට යනව මචං.:yes: ඒ තැන් වලදි මම දැකපු දේවල් තමා මම කිවුවෙ,
මම කිවුවෙ නෑ මචං හැමෝම වැරදි විදිහට මේ දේවල් කරනව කියල,:no: හොදට කරන දාහක් දෙනා අතරෙ, ඒව කන එක තැනක් තිබ්බත් ඉවරයිනෙ සහෝ.
ගිය පාර මිනුවන්ගොඩ පැත්තෙ නූල්ඩ්ස්...