1. චිරි චිරි වැස්ස

    රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී

    ඇයි මේ රිද්දගෙන.....:rofl: උඔතුමාට සමාජ දැනීම අඩු බව වැටහේ....:P පවු......:baffled: Latest Reputation Received Thread රහස් පොලීසිය... 05-16-2013 09:44 PM ube maniyo nam dannawa.eyagen ahaganin..HAHAHAHAHAAAAAAAAAAAAAAAAAAAAAAA
  2. චිරි චිරි වැස්ස

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    එහෙම වෙන ඒව අපි දෙන්නෙ නෑ බං. මොකද අපිත් ඕව දාල දුවනවනෙ:yes:
  3. චිරි චිරි වැස්ස

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    දැන් මම දාපු app එක test කරල බලපන්
  4. චිරි චිරි වැස්ස

    ආරක්ෂිතව බයික් පැදීමේ කලාව

    ඔව් මේක එහෙම වෙනවා වගේ දැනෙනවා
  5. චිරි චිරි වැස්ස

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    Smart AppLock Smart AppLock Updated:April 22, 2013 Current Version:3.0.2 Requires Android:2.1 and up Category:Tools Description Great privacy protection tool for Android. Lock your SMS, Mail, Photo, Contacts...Do your friends always borrow your phone to play games? Do you concern...
  6. චිරි චිරි වැස්ස

    රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී

    කවුද බං ෆෝන්සේක:confused: මට මොකුත් මතක නැහැනෙ:baffled: @ හාස්කම් දෙවොලේ සිට
  7. චිරි චිරි වැස්ස

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මොකද්ද use කරපු apps lock එක
  8. චිරි චිරි වැස්ස

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    උඔ මේ උඔට ටැග් නෑ කියලනව. මටත් එකක් හම්බුනේ බොහොම අමාරුවෙන්,:baffled: මේ නූල පටන්ගන්න කලින්ම සෙට් එක පී ඇම් දාල ටැග් බුක් කරගත්ත බං,:dull: :rofl::rofl::rofl::rofl::rofl::rofl: මේ ඉන්නෙ එක ටැග් හොරෙක්.:rofl::rofl::rofl:
  9. චිරි චිරි වැස්ස

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    ටැග් ලෝකයක්:baffled:
  10. චිරි චිරි වැස්ස

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    ඔව් මචං crack කරපු එකක්
  11. චිරි චිරි වැස්ස

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    සොරි මචං දැක්කෙ නෑ GO Power Master -Battery Saver Premium Download
  12. චිරි චිරි වැස්ස

    දන්සල්_තොරණ_බෑ

    වෙසක් කූඩු පත්තු කෙරුවම ගිනි ගන්නවනෙ බං.:lol::lol::lol::lol::lol: හා හා කලබල වෙන්න එපා. ඔන්න මේ නූල දැකල රජය තීරණේ වෙනස් කරගෙන:cool::cool:
  13. චිරි චිරි වැස්ස

    දන්සල්_තොරණ_බෑ

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  14. චිරි චිරි වැස්ස

    BMW 100ක්, රෝල්ස් රොයිස් 12ක්

    මුන්ට හෙන හතම ගහන්න ඕනා අහිංසක මිනිස්සුන් බඩට බාගෙට කාල ගෙවන ටැක්ස් සල්ලි වලින් සුර සැප ගන්න කරන කුප්ප වැඩ වලට
  15. චිරි චිරි වැස්ස

    දන්සල්_තොරණ_බෑ

    දාන කරන ඒව පරක්කු කරන්න හොද නෑ
  16. චිරි චිරි වැස්ස

    සුනාමියේ අමතක නොවන අඳුරු මතක සටහන්

    ජාති ආගම් කුල මල දුප්පත් පොහොසත් භේදයක් නෑතිව වටිනා ජීවිත රාශියක් අපිට අහිමි උනා අපෙන් වෙන්වී ගිය ශ්‍රිලාංකික සියලුම සහොදර සහෝදරියන්,දරුවන්,දෙමව්පියන් වෑඩිහිටි සියලුම දෙනාට නිවන් සුව අත්වෙවා...ඒ වගේම මින් මතුවට මේ වගේ අකල් මරණ වලට ලක් නොවේවා
  17. චිරි චිරි වැස්ස

    දන්සල්_තොරණ_බෑ

    කියන්ඩත් බෑ. නූල දැම්ම එකා missing :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    No contents