saw එකට වඩා wrongturn හොදයි?????????:baffled::baffled:.
I dont wanna live this planet any more
උබට කතාව තේරුම් ගන්න බැරුව ඇති.
අලුතින් බලන අයට කියන්නේ කතා 7ම එකිනෙකට සම්බන්ධයි.මටත් සිද්දිය මීටර් උනේ 7වෙනි කතාවේ යන flashback එකේදී කතාව නම් කෘර වැඩියි තමයි.එත් ස්ටෝරි ලයින් එකක් තියෙනවා (හරියට...