rolex ඔරලෝසු ගණන් වෙන්න හේතුව වෙන මගුලක් නෙමෙයි බන් ඒවා හදන්නේ ෆුල්ල් hand made. hand made හදන හැම ඔරලෝසුවක්ම පට්ට ගණන්. rolex gucci tag huer ඔය ඔක්කොම පට්ට ගණන්. එත් casio Q&Q හදන්නේ එහෙම නෙමෙයි . එත් ඇපල් වල මිල වැඩි වෙලා තියෙන්නේ කෙහෙල්මල් බ්‍රෑන්ඩ් එක නිසා. නැතුව වෙන දෙයක් නිසා...