Computer parts & repair තමයි වොට් කලේ නම්
බයික්,ත්‍රිවීල් අමතර කොටස් ගැන දැනුමක් තියනව නම්, හොද මූලික පිරිවැයක් දරන්න පුලුවනි නම් ඒක තමයි හොදම. නැත්තං Computer parts & repair එක්ක පොඩි පොඩි ඉලෙක්ට්‍රොනික් අයිටම් විකුනන එක හොදයි. Communication නම් දැන් කරන්න අමාරුයි. කරනව නම් ඉස්කෝලයක්, ක්ලාස්...