සරාගී ළඳක් හා වශී වූ ගලක්
සරාගී ළඳක් හා වශී වූ ගලක් නිසා පොලිස් නිලධාරියෙකුගේ ඉරණම විසඳුණු හැටි
පට්ට කෙටි චිත්‍රපටියක් :shocked:
සුරූපී කාන්තාවක් හා මහළු පුද්ගලයෙකු පාළු නිවසක ජීවත්වේ. ඒ අතර නිවසට පැමිණෙන පොලිස් නිලධාරියෙක් විසින් ඔවුන්ගෙන් විමසා සිටින්නේ අතුරුදන්ව ඇති පුද්ගලයෙක් සම්බන්ධයෙනුයි...