ඩොලරයට සාපේක්ෂව රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වීම හේතුවෙන් වාහනවල මිල වැඩිකිරීම සඳහා මෙරටට වාහන ගෙන්වන සියළුම සමාගම් පාහේ මේ වනවිට සූදානම් වනබව අපකළ විමසීමකදී අනාවරණය විය.
නවතම (Brand new) ටොයොටා වාහන මෙරට අලෙවිකරන ටොයොටා ලංකා සමාගමේ උසස් නිළධාරියෙකු අප සමග සඳහන් කළේ සමාගම විසින් මෙරට අලෙවි...