බුදුන් වදාළ ධර්මය හා මහමෙව්නා ධර්මයේ වෙනස
පූජනීය හෑගොඩ විපස්සී හිමිපාණන්, ධර්ම සංවේගයෙන් යුතුව කරන මේ පැහැදිළි කිරීම වඩා හොඳින් තේරුම් ගැනීමට නම්, පළමුව සපයා ඇති ධර්ම පත්‍රිකාව බාගත කර ගන්න. එහි සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000 සාරාංශ ලෙස ඇත. මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා...