කොයි ආකාරයකින් විවාහය සිදු වුනත් විවාහයේ සාර්ථකත්වය රඳා පවතින්නේ අවබෝධය මතයි.මෙය ඉතා වැදගත්.
එකෙක් හිතනවා,,අනෙකා තමාට ඕන විදියට තමා කියන අයුරින්ම සිටිය යුතුයි කියලා.ගොඩක් විවාහ බිඳ වැටීමට හේතුව මෙයයි...යම් සීමාවන් තුල අනෙකාගේ අදහස්,අවවාද පිළිගත යුතුයි,දෙදෙනාට දෙදෙනා ගරු කළ යුතුයි. නමුත් එකෙකු...