උඹ වෙන්න ඇති මට උඹේ නංගිගේ ඔහොම ඇල්ලුවා නං උඹ ඔහොම කියයිද කියලා මයිනස් රෙප් එකක් දීල තිබුනේ. අව්ලක් නෑ මන් උඹේ මතයට ගරු කරනවා. ඒත් මන් ඉන්නේ මගේ මතයේ.
මන් මේ අල්ලපු කුපාඩියාගේ පැත්ත ගන්නේ නෑ කොහොමත්. මම කියන්නේ ඌ වැරදියි අතින් අල්ලපු එක. ඌට ගහපු එකෙත් කිසිම වරදක් මන් කියන නෑ. ඒත් ඒකට කෙල්ල...