සැර කෑම ශරීරයට අවශ්යය ද?

Vegan

Member
Jun 13, 2015
83
10
0
සැර කෑම ශරීරයට අවශ්යය ද?

සැර කෑමක් දකිද්දි කටට කෙල උනනව :) සුපිරි ලුනු මිරිසක් එක්ක කලු ගල් දුන්නත් ගිලින්න පුලුවන්. ඒත් ඇත්තටම සැර කෑම ශරිරයට උවමනාද? ඒ කිව්වෙ මිරිස් වගේ සැර ජාති වල ශරිරයට අවශ්ය පෝශ පදාර්ත තියනවද? ඇයි අපි මේ තරම් සැර කන්න ආස? :dull::oo:
 

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Matanam hoda dawillata kaama kaawe nathan nagitte naa wage....looke supiriyatama miris kana jaathiya apida koheda....
     

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    මිරිස් සැර වැඩිපුර ගත්තම මොලේ ස්නායු පද්දතිය වේලෙනව. ඊටපස්සෙ ඒ අයට හුඟක් තරහ යන්න ගන්නව
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    issara lankawe udawiya use kole gammiris lu.

    Sudda lu miris introduce kole. Apiwa nathiwela yanna kiyala.....

    මේ කතාව ඇත්ත.ඉස්සරම අපේ අය පාවිච්චි කරලා තියෙන්නේ ගම්මිරිස් තමයි .ගම්මිරිස් හොඳ බෙහෙතක්
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    කන්නෙ හැමදේම ඕනෙ ඒවයැ :D :D :D
    මාත් ආසයි මිරිස් කන්න :D :D :D
    අමුවෙන් ලුණුමිරිස් කාල තියේ :yes: :yes:
    දැන්නං ටිකක් අඩුයි :yes: :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මිරිස් සැර වැඩිපුර ගත්තම මොලේ ස්නායු පද්දතිය වේලෙනව. ඊටපස්සෙ ඒ අයට හුඟක් තරහ යන්න ගන්නව

    රීසර්ච් පේපර් එකක් තියෙද ? :shocked: :shocked: :shocked:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සැරට නැතුව කෑම කන්න බෑ බං මොන මල හුයන්නක් හැදුනත්.. :(
    ග්‍රෑස්ට්‍රයිටීස් තමා හැදෙන්නෙ.. වකුගඩු සීන් එනවා පහු පහු වෙනකොට.. :dull:
     
    May 28, 2015
    377
    67
    0
    පෝෂ්‍ය පදාර්ථ නං වැඩිය නැතිව ඇති. ලූනු ගෙඩියි මිරිසුයිනේ වැඩියෙන් තියෙන්නේ. ඒත් රසට සැර දැවිල්ලක් තියෙන කොට වෙන කෑම උනත් මිශ්‍ර කරන් කන්න හිතෙනවා ලංකාවේ ගොඩක් අයට.