වටිනා අදහසක් මචන්.
අපේ රට කොච්චර නම් විදේශ රටවලට ගැති වෙලාද...
පිටරටින් යමක් ගෙනාවොත් ඒක ඉහ මුදුනින් පිලිගන්න දත කාට මැදගෙන බලාගෙන ඉන්නෙ, අපේ රටේ දේ හැමදාමත් වේලෙනවා.
ඉතින් කවුද කැමති විශාල ප්‍රාග්දනයක් යොදවලා පාඩු ලබන්න. අපේ රට හැමදාම එකතැන පල් වෙනවා.
"අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී"...