1. noone

    සමුගැනීමේ සාදය . . . . . . !

    අම්මෝ... හදවත නැවතුනා වගේ දැනුනා බන් අපූරුයි
  2. noone

    ~~ අප්සරා ~~- Apsara......

    අප්සරා.... හොද නිර්මාණයක්... නමුත් මෙය කාගේ සිතින් පහල වෙන්නක්ද යන්න ගැටලුවක් අයාලේ ගිය තරුණියකට පෙම් බඳින තරුණයෙක්ද? හිතා ගන්න බෑ :confused:
  3. noone

    ~~වල් (වැදිච්චි) කවියක් (සමාජයක්)~~

    සමාජයෙන් කොන්වූ චරිතයක් ගැන මද්්‍යස්ත ගැගීමකින් බැලීමක් චරිතයට හොද සාදාරණයක් ඉටු කර තිබෙනවා. ඒවාගේම චරිත දෙකක් අතර වෙනස කදිමට පෙන්වා දී තිබෙනවා හොද නිර්මාණයක්.
  4. noone

    ShihanSathsara Anduwe Mada Agent

    අනේ බන් ආච්චිගෙ රෙද්ද අස්සෙ කියන්නෙ ආච්චි අදින රෙද්දක් පොරවගෙන වෙන්න ඇති ඌ ඉන්නෙ. (මේ දවස් වල රෑට හීතලයිනෙ) උඹලගෙ වල් බැල්ම හින්දා ඒවා පේන්නෙත් නරක විදිහට :rofl::rofl::rofl::rofl:
  5. noone

    ShihanSathsara Anduwe Mada Agent

    නෑ බන් අනුන්ගෙ දේවල හොයන එවුන් තමයි කබ්බො උඹත් නිකන් දයාවතී වගේනේ. :P:P:P:P
  6. noone

    ShihanSathsara Anduwe Mada Agent

    ඛ්‍රේන් වොශ් සායනයක් දැම්මොත් හොද ආදායමක් තියෙයි නේද බන්. :D:D:D:D:D
  7. noone

    ShihanSathsara Anduwe Mada Agent

    මල්ලි අනුන්ගේ සීනි කිරන ජොබ් එකක්ද කරන්නෙ? :P:P:P:P:P
  8. noone

    ShihanSathsara Anduwe Mada Agent

    උඹ ඔය නොදරුවො එක්ක පැටලෙන්න යන්න එපා බන්. බුදුහාමුදුරුවොත් කියල තියන්වනෙ බාලයන් ආස්සරය කොරන්න එපා කියලා :P:P:P:P
  9. noone

    ShihanSathsara Anduwe Mada Agent

    මල්ලි මචන් සරත් මහත්තයා දිනුවහම උඹලව අපි ගන්නවා පුනරුත්තාපනය කරලා හොද පොටෝශොප් එඩිටස්ලා කරන්න. දැන් ඉදලා හොද හොද නිර්මාණ කරපන්
  10. noone

    kumariyawa beraganna

    දෙවන කොටසට රඟපාන්න නලුවෙක් හොයනවා එකෙක්වත් කැමති නෑ මේ නැංදාඅම්මා හින්දා :lol::lol::lol::lol: උන් ඔක්කොම කියන්නෙ එකම කතාවයි. "අවිචි නරකාදියෙ හරි ෆිල්ම් එකක් කරන්න එන්නම්, මේ නැන්දාඅම්මාගෙ ගෙදරට නම් අඩියක් තියන්න බෑ" කියලා
  11. noone

    any request....

    අයි.ඩී එකත් අරගෙන දෙමටගොඩට එන්න :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  12. noone

    ඔබමද ?

    අදහස පැහැදිලියි සොයුරිය එදා බුදුන් වහන්සේ ශාන්ත ගමනින් වඩින විට සදලුතලයේ සිටි යසෝදරා දේවියත් මෙසේ සිතන්නට ඇති. සුවහසක් දනන් දුකින් මුදවීමට ගත්තා වූ පලමු අඩිතාලමද?
  13. noone

    any request....

    දොලකුත් නෑ.. නෑ... ඇලකුත් නෑ.. නෑ... ලඟපාතක වැස්සක් නෑ.. Gembo - Nadeeka Guruge
  14. noone

    Motorcycle "Ferrari" " The Creature "

    මේක වාහනේක එන්ජින් එකක් වගේනෙ බන්:oo: පැට්‍රල් කොච්චරක් වැඩකරයිද දන්නෙ නෑ:lol:
  15. noone

    ඔබ ද මා ද වී මා ද ඔබම වෙමු . . . !

    අහ්... මේක දැක්කෙ අදයි බන්. එලකිරි. දිගටම ලියපන් උබේ අදහස් නම් නියමයි රෙප්+
  16. noone

    any request....

    Meka dunna ban kumara aiya
  17. noone

    කුරුණෑගල මඩ ලොරිය පොලිස් අධිකාරී වාස් මැ&#3503

    සාමකාමී මැතිවරණයක් :lol::lol::lol:
  18. noone

    විශ්වාසයේ රුධිරය(Wishwasaye Rudiraya)

    ආදරය කියන්නෙ විශ්වාසය මත පදනම් වූ ගොඩනැගීමක්. එහිදී දෙදෙනාට දෙදෙනා අවංක නම් කිසිම බාදාවක් වෙන එකක් නෑ. නමුත් මෙය අපේ සමාජ ක්‍රමයෙන් අත්හල යුතු දෙයක් නම් නොවන වග අනිවාර්්‍ය්යෙන් කිවයුතුයි. නිර්මාණශීලිත්වය අගයනවා
  19. noone

    Song Help!

    Oh.. There you go :)

    No contents