1. P_Namal

    Web Design Review එකක් ඕනේ..

    තාම html කරේ නෑ මචන්.
  2. P_Namal

    Web Design Review එකක් ඕනේ..

    මම web site එකක් design කරා. මට වැඩිය design බැරි නිසා උඹලගේ අදහස් දැනගන්න ඕන මට. බොක්කෙන් කියපන්....
  3. P_Namal

    ස්‌වයං ඊමේල්

    pattaz
  4. P_Namal

    now I remembered.. ok ok machan

    now I remembered.. ok ok machan
  5. P_Namal

    Gangnam Style Sinhalen

    :D
  6. P_Namal

    umba mona language igena ganna kemathi?

    umba mona language igena ganna kemathi?
  7. P_Namal

    අඩුවට domain

    kauruth neddo..
  8. P_Namal

    අඩුවට domain

    මචන්ලා උඔලා ගාව පාවිච්චි කරන්නැති domain එහෙම තියෙනවද? අඩුවට දෙනවද? :rolleyes:
  9. P_Namal

    I have a DREAM !!!! DREAM, that I want to share with you...

    ya... I have a dream. It's big. No.. It's huge. (That is the right word I think). But I didn't tell anybody yet. Even my gf. They will never believe it. I'll do it. I'll show after I do it. Every person in Sri Lanka will know about it in future.. (I love my Sri Lanka. Thats it. No more posts...
  10. P_Namal

    කොළඔ ගිටාර් ගන්න තියෙන තැන් මොනාද?

    meka hariyatama thiyena thena kiapanko machan poddak
  11. P_Namal

    කොළඔ ගිටාර් ගන්න තියෙන තැන් මොනාද?

    කොළඔ ගිටාර් ගන්න තියෙන තැන් මොනාද? මචන්ලා, කොළඔ ගිටාර් ගන්න තියෙන තැන් මොනාද? 10000ට අඩුවෙන් හොදට තෝරන්න පුලුවන් තැනක්....
  12. P_Namal

    php කාපරයෙක් වෙමු

    උඹ මගෙන් අහන්නේ වතුරට බහින්නැතුව පීනන්න කියලා දෙන්න කිව්වා වගේ වැඩක්.. :lol::lol:
  13. P_Namal

    php කාපරයෙක් වෙමු

    මං ඊලට post එකේ දාන්න යන්නේ මුලින් කරපු set එක OOP වලින් කරන විදිය.... :) ok...
  14. P_Namal

    php කාපරයෙක් වෙමු

    Wolrd Trade Center එක වගේ උස ගොඩනැගිල්ලක් ගහන්න නම් පොලොවේ යට පට්ට foundation එකක් දාන්න එපැයි. :cool::cool: php වලටත් (අනිත් හැම දේටමත්) ඒ theoryama තමයි. php වලන් උඩටම යන්න ඕන නම් මුලින්ම Basic ටික හොදටම දාගන්න. :yes::yes: http://php.net/ http://w3schools.com/...
  15. P_Namal

    php කාපරයෙක් වෙමු

    මෙන්න php වල දැන ගන්න තියෙන මූලික කරුණු කෙටියෙන් තියෙන site එකක්. http://www.phptherightway.com/ :yes::yes:
  16. P_Namal

    php කාපරයෙක් වෙමු

    මේවා ඔක්කොම එකට දාලා ලියන Blog එක මෙන්න. phpkaparayo.blogspot.com :D:D:D:yes::yes::yes::yes:

    No contents