1. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    man nam danna widiyata machan ehema wenama system ekak nam ne. site eke admin panel giyama normal form wala thamai data add karanna denne.
  2. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    man hithanne umba kiyanne content gena wenna ona. man nam danna widiyata machan ehema wenama system ekak nam ne. site eke admin panel giyama normal form wala thamai data add karanna denne.
  3. P_Namal

    php කාපරයෙක් වෙමු

    අනිවා අනිවා.. :):):)
  4. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    update karanawa kiwe machan site eka modify karana ekatada ehema neththan news wage mona hari content update karana ekatada ?:eek:
  5. P_Namal

    php කාපරයෙක් වෙමු

    අඩුපාඩු තියෙනවනම් කියපන් මචන්.... thanks... :yes::yes:
  6. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    ela elazzzz :):)
  7. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    මෙන්න අලුත් නූල http://www.elakiri.com/forum/showthread.php?p=12780366#post12780366
  8. P_Namal

    php කාපරයෙක් වෙමු

    form එකක තියෙන data, Database එකකට දාමු. මං මේ post එකෙන් කියාදෙන්න හදන්නේ අපි හදන form එකක data ටික කොහොමද database එකකට දාලා ස්ථීරවම තියාගන්නේ කියලා. මං මේ වැඩේ කරන්න පාවිච්චි කරන්නේ NETBEANS කියන IDE එක. මේකෙන් ගොඩක් වැඩ ගන්නේ JAVA කරන්න හැබැයි PHP වලටත් හොදයි. PHP වැඩ කරන්න නම් IDE එක...
  9. P_Namal

    php කාපරයෙක් වෙමු

    PHP අට්ටාලය ගහගමු. මුලින්ම කියන්න තියෙන්නෙ web site එකක් කියන්නේ magic නෙවෙයි. ඒක හරියට ගඩොලින් ගඩොල තියලා හදපු ගෙයක් වගේ. ඉතින් ඒ ගේ පේන විදියට ලස්සනට හදාගන්න මුල ඉදලම හරියට හදන්න ඕනිනේ. ඉතින් අපි මුල ඉදන් සරලව වැඩේ පටන් ගමුකෝ... තව දෙයක් .! තමන්ම ලියපු code එකක් run කරලා output එක දැක්කම...
  10. P_Namal

    php කාපරයෙක් වෙමු

    php කාපරයෙක් වෙමු php thread එකක් කර කර හිටපු ගමන් මට හිතුනා php මුල ඉදන් ඉගෙන ගන්න අයට පොඩි උදව්වක් කරන්න. ඒ thread එකේ මැද ඉදන් දාපු පාඩම් මේකේ මුල ඉදලා දාන්න හිතුවා කට්ටියට බලා ගන්න ලේසි වෙන්න. :P ඒ thread එක බලපු elakiri යාලුවොත් කිවේ මුල ඉදලා පටන් ගන්න කියලා. :):)
  11. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    මම ෙම් thread ඒක පටන් ගත්තට පස්ෙස් තමයි හිතුෙන් මුල ඉදන් ඉෙගන ගන්න අයට ෙපාඩි post ටිකක් දැම්මා නම් ෙහාදයි කියලා. ඒත ෙකාට ෙම්ෙක් page 18 විතර ගිහින්. ඉතින් මං හිතුවා ඒ Post ටික අලුත් thread ඒකකට දාන්න. ෙහායා ගන්න ෙල් සි නිසා. ෙම් post ටිකම මං blog ඒකකත් ලියනවා. http://phpkaparayo.blogspot.com/ :)
  12. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    me thread eke page 18 19 wage indan mulan indan patan gatta. :yes::yes: monada dena ganna oni?
  13. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    ne machan :no::no:
  14. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    ස්තූතියි යාලුවා.. :yes::yes:
  15. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    umbe code ekath ekka prashne dapan machan. mata hithaganna amarui
  16. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    හරියටම ඕනි කොහොමද කිව්වනම් හොද උත්තරයක් දෙන්නම්. :yes::yes: සාමාන්‍යෙයන් නම් ලියන්නේ. UPDATE table_name SET coloumn_name1 = new_value1,coloumn_name2 = new_value2 WHERE coloumn_name = current_value
  17. P_Namal

    PHP කාපරයෙක් වෙමුද?

    :D:D:D:yes::yes::P

    No contents