කවුද අවස්ථිති රාමු නෑ කිව්වේ.....??
හොයා ගන්නට බෑම වගේ තමා ඒත් outer space එකේ බාහිර බලවලට අහු වෙලා නැති space craft එකක් අවස්ථිති රාමුවක් කියල කියන්ට පුලුවන්....:):)
අවස්ථිති රාමුවක් ඒකේ ඉන්න කෙනෙකුට පරීක්‍ෂණයක් කරල හොයාගන්ට පුළුවන්....ඒ රාමුවේ නිව්ටන් නියම වලංගු නම් (F=ma) උටම කියන්ට පුළුවන්...