ආලෝකයේ වේගය මොන රාමුවක ඉදල මැන්නත් එකම අගය එන්නේ.....ඒ කියන්නේ..,ආලෝකයේ වේගය c නම්..,රාමුවේ වේගය v නම්...(c,v..මොන රාමුවකට සාපේක්‍ෂව හරි)රාමුවට සාපේක්‍ෂව ආලෝකයේ වේගය c-v නෙවෙයි...c ම තමා...ඒක පරීක්‍ෂණාත්මක සත්‍යයක්..:yes::yes::yes:
ඒක නිව්ටෝනියන්(ගැලීලයන්)සාපේක්‍ෂතාවාදයට අනුව වෙන්ට...