පරීක්ෂණාත්මකව ඔප්පු වෙලා තියෙන්නේ......:yes::yes:
ඩයල් එක කියපු ඒව විස්තර කරන තවත් සාධාරණ නියමයක් ආවොත් තමා ඉතින්...ඒත් සම්පූර්ණයෙන් බොරු කියන්ට බෑ....:):)
කාලය සාපේක්ෂ කිරීම කියන සංකල්පෙ තමා ඩයල් එක කරේ....ඒක පොර කරේ නැත්තං තව අවුරුදු 1000කටවත් කරන්ට ඩයල් එකක් එයිද දන්නෙ නෑ...........:confused: