අයින්ස්ටයින්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,007
    1
    43,393
    113
    ඔය කියන තරං අයින්ස්ටයින් කියපුව හරිද බං ?
    ආලෝකෙ වේගෙට වඩා යන්ඩ බෑ කියනව..
    අනාගතේට ගියත් අතීතෙට යන්ඩ බෑ කියනව..
    වස්තුවක දිගත් වෙනස් වෙනව කියනව.. හැමෝටම එකම කාලෙ නෙමේ ගතවෙන්නෙ කියනව (සාපේක්ෂ වේගය අනුව)
    ජල්තර ගොඩයි..
    අයින්ස්ටයින්ගෙ මත වැරදියි කියල පෙන්නල දීල තියෙන සයිට් එහෙම නැද්ද ?
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    පරීක්‍ෂණාත්මකව ඔප්පු වෙලා තියෙන්නේ......:yes::yes:
    ඩයල් එක කියපු ඒව විස්තර කරන තවත් සාධාරණ නියමයක් ආවොත් තමා ඉතින්...ඒත් සම්පූර්ණයෙන් බොරු කියන්ට බෑ....:):)
    කාලය සාපේක්‍ෂ කිරීම කියන සංකල්පෙ තමා ඩයල් එක කරේ....ඒක පොර කරේ නැත්තං තව අවුරුදු 1000කටවත් කරන්ට ඩයල් එකක් එයිද දන්නෙ නෑ...........:confused:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    පරීක්‍ෂණය අවුල්....measurement වැරදිලා...CERN එකේ...!

    මම හිතන්නේ නෑ, මම හිතන්නේ ඕක බොරුවක්. මිනිස්සු ආලෝකය වේගයට වඩා වේගයෙන් යන එක වළක්වන්න හදපු, මොකද ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගියොත් අතීතයට යන්න පුලුවන් නිසා, එතකොට ඉතිහාසය වෙනස් කරන්න පුලුවන්.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මම හිතන්නේ නෑ, මම හිතන්නේ ඕක බොරුවක්. මිනිස්සු ආලෝකය වේගයට වඩා වේගයෙන් යන එක වළක්වන්න හදපු, මොකද ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගියොත් අතීතයට යන්න පුලුවන් නිසා, එතකොට ඉතිහාසය වෙනස් කරන්න පුලුවන්.
    ha......
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කියන තරං අයින්ස්ටයින් කියපුව හරිද බං ?
    ආලෝකෙ වේගෙට වඩා යන්ඩ බෑ කියනව..
    අනාගතේට ගියත් අතීතෙට යන්ඩ බෑ කියනව..
    වස්තුවක දිගත් වෙනස් වෙනව කියනව.. හැමෝටම එකම කාලෙ නෙමේ ගතවෙන්නෙ කියනව (සාපේක්ෂ වේගය අනුව)
    ජල්තර ගොඩයි..
    අයින්ස්ටයින්ගෙ මත වැරදියි කියල පෙන්නල දීල තියෙන සයිට් එහෙම නැද්ද ?

    ow. special relativity and general relativity theories test karala thiyanawa. distant starswala idan ena light sun lagin yanakota bend wenawa kiyala test kararla thiyanawa.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    athithayata gihin ethihasaya wenas karanawa kiyanne manas kalpithayak. ex: api 10 years athithayata gihin dan enna ekek maruwoth warthamanaye enna ekkenata mokada wenne ? eka parata athuru dahan wenawa da ?
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ඔය කියන තරං අයින්ස්ටයින් කියපුව හරිද බං ?
    ආලෝකෙ වේගෙට වඩා යන්ඩ බෑ කියනව..
    අනාගතේට ගියත් අතීතෙට යන්ඩ බෑ කියනව..
    වස්තුවක දිගත් වෙනස් වෙනව කියනව.. හැමෝටම එකම කාලෙ නෙමේ ගතවෙන්නෙ කියනව (සාපේක්ෂ වේගය අනුව)
    ජල්තර ගොඩයි..
    අයින්ස්ටයින්ගෙ මත වැරදියි කියල පෙන්නල දීල තියෙන සයිට් එහෙම නැද්ද ?
    අපිව සහ ඕනෙම වස්තුවක් එකට සෙට් වෙලා තියෙන්න අන්තර් අණු බල සහ මේ අණු ගමන් කරන්නේ ආලෝකයේ වේගයෙන්,වස්තුවක් ආලෝකේ වේගයට වඩා වේගයෙන් යනවා කියන්නේ අණු වලට සහ ඒවායේ බන්දන වලට වඩා වේගයෙන් යනවා කියන එක ,එකෙන් වෙන්නේ වස්තුව කෑලි වලට කැඩිලා කැඩිලා යන එක;තව scene තියෙනවා ඕකට
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    athithayata gihin ethihasaya wenas karanawa kiyanne manas kalpithayak. ex: api 10 years athithayata gihin dan enna ekek maruwoth warthamanaye enna ekkenata mokada wenne ? eka parata athuru dahan wenawa da ?
    :yes: paradox එකක් ඒක (විරුද්ධභාසය)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ඔය කියන තරං අයින්ස්ටයින් කියපුව හරිද බං ?
    ආලෝකෙ වේගෙට වඩා යන්ඩ බෑ කියනව..
    අනාගතේට ගියත් අතීතෙට යන්ඩ බෑ කියනව..
    වස්තුවක දිගත් වෙනස් වෙනව කියනව.. හැමෝටම එකම කාලෙ නෙමේ ගතවෙන්නෙ කියනව (සාපේක්ෂ වේගය අනුව)
    ජල්තර ගොඩයි..
    අයින්ස්ටයින්ගෙ මත වැරදියි කියල පෙන්නල දීල තියෙන සයිට් එහෙම නැද්ද ?
    ------Yanna puluwan . Ayinstainta varadila. Habai Alokaye vegayata vada vadi vegayen yana aya penne naha. A MOKDHA----THAMANGE EYE EKATA VEGAYEN YANA KENAGE IMAGE EKE IDHALA ENA KIRANA VALA VEGAYA[ALOKAYA VEGAYA] ADU NISA VEGAYEN YANA KENAGE VAGAYATA VADA. ERRDIYEN YANA AYA VAGE.UFO ---PIYABANA PIRISI VAGE EVA.
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම හිතන්නේ නෑ, මම හිතන්නේ ඕක බොරුවක්. මිනිස්සු ආලෝකය වේගයට වඩා වේගයෙන් යන එක වළක්වන්න හදපු, මොකද ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගියොත් අතීතයට යන්න පුලුවන් නිසා, එතකොට ඉතිහාසය වෙනස් කරන්න පුලුවන්.

    එහෙම කොහොමද බන් ඉතිහාසේ වෙනස් වෙන්නේ,
    හිතපන් දැන් 2015 , මම 1990 දී කඩේකට ගිහින් ගන්නවා පෑනක්..
    ඊක දැන් මගේ මෙසේ උද තියෙනවා . මම කාල තරණය කරලා ඔය පැන 1990දි ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියලද ඔය කියන්නේ ?

    කාල තරණදී උබ වර්තමානයට එනකන් වෙනසක් දකින්න බැ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම කොහොමද බන් ඉතිහාසේ වෙනස් වෙන්නේ,
    හිතපන් දැන් 2015 , මම 1990 දී කඩේකට ගිහින් ගන්නවා පෑනක්..
    ඊක දැන් මගේ මෙසේ උද තියෙනවා . මම කාල තරණය කරලා ඔය පැන 1990දි ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියලද ඔය කියන්නේ ?

    කාල තරණදී උබ වර්තමානයට එනකන් වෙනසක් දකින්න බැ

    ඒක මම දන්නේ නෑ, උබ දන්නෙත් නෑ ,අපි උපකල්පනයක් විතරයි කරන්නේ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම කොහොමද බන් ඉතිහාසේ වෙනස් වෙන්නේ,
    හිතපන් දැන් 2015 , මම 1990 දී කඩේකට ගිහින් ගන්නවා පෑනක්..
    ඊක දැන් මගේ මෙසේ උද තියෙනවා . මම කාල තරණය කරලා ඔය පැන 1990දි ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියලද ඔය කියන්නේ ?

    කාල තරණදී උබ වර්තමානයට එනකන් වෙනසක් දකින්න බැ

    atheeta giya kiyamuko..ethakota atheethe hitapu oyata mokada wenne? ekath prashnayak..e atheethe kena ehemama innakota oya aluth kenek widihata atheetheta yannath puluwan :yes: ethakota nam paana nogena inna ba..

    habai oyata oyage parana copy eken paana ussanna puluwan..ethakota warthamanaayata enakota paana naha :yes:
     
    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    E=mc2 නිස නෙ මචන් පරමාණු බෝමබය හොයාගත්තේ. පොර එකට අවුල් ගිහින් පොර හොයාගත්ත ගොඩාක් නියමයන් හා තර්ක පුච්චලා විනාස කරාලු. ඒවා කගේ හරි අතට ගියොත් ලොකයක් ඉතිරිවෙන එකක් නෑ කියන බයට තමයි එවා විනාස කරල තියෙන්නේ.
    අපිට campus එකේ ගොඩක් දුරට උගන්නන්නේ quantum mechanics, ඒ තර්ක බොරු කියලා ඔප්පු කරන්න තවත් අයින්ස්ටයින් කෙනෙක්ම ඔනි වෙනව බං.

    හැබැයි හොදට බුදුදම ගැන දැනුම තියෙන කෙනෙක්ට ඔකෙ ඇත්ත නැත්ත දැන ගන්න පුලුවන්. ඒ කියන්නෙ අභිදර්මය ප්‍රගුන කරපු කෙනෙක්ට.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මුලින් ඇරිස්ටෝටල් කියපුව ඇත්ත කියල හිතං හිටිය..
    නිව්ටන් ඒව බොරු කල්ල ඊට එහා ගිය දේවල් විසඳන්න තියරියක් හැදුව :yes:
    ඊට පස්සෙ නිව්ටන් කියාපුව ඇත්ත කියල හිතං හිටිය..
    අයින්ස්ටයින් ඒව බොරු කල්ල ඊට එහා ගිය දේවල් විසඳන්න තියරියක් හැදුව :yes:
    දැන් අයින්ස්ටයින් කියපුවගෙනුත් එහාට ගිහිං ස්ක්‍රොඩින්ජර්ල, බෝර්ල තව තියරියක් හදනව :yes:
    අයින්ස්ටයින් කියපුවත් කවද හරි වැරදි වේවි බං :yes:
    අයින්ස්ටයින්ගෙ තියරිවලිං පැහැදිලි කරන්න බැරිදේවල් අනාගතේ හොයාගනියි :yes:
    අයින්ස්ටයින් වුනත් වැඩ්ඩ වැඩ්ඩ කිව්වට කිව්ව ඔක්කොම හරි නෑනෙ...

    මම කැමතියි මම හඳ දිහා නොබලන වෙලාවටත් හඳ එතනම තියෙනවය කියල හිතන්න :no: -අයින්ස්ටයින්
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    නිව්ටන්ගේ තියරි වැරදි නෑ, නිව්ටන්ගේ තියරි හරි සාමාන්‍යය තත්වයන් යටතේදි නමුත් ආලෝකයේ වේගයෙන් යනකොට ඒක වරදින්න පුලුවන්.