taylor paw ban


ow ban Dharmaya henatama charter una 2013 Ashes eke Loards match eke 3rd umpire idala Kwajata out eka deela.....Mata anthima hariya balnna bari una ban.. Hapoi chora wedak ne ban aru karala thiyenne.. Rules dan nathuwada ban umpiring karanne mu.. Paw wade ithin ne.. WC 100k watinawane ban ona player kenekta, specially against Aus at MCG.






ow ban chater wade eka![]()





photos danna baya una nisa![]()
bane? ea wage thama 
ochchara kiyanne ube photo ekak dapanko balanna methana.bane? ea wage thama
![]()
menna me wage ewa
ubage photos nemi ban api danna kivemenna me wage ewa
![]()
![]()
oya shot amathaka wenna athi ada kaapu kamata 
mu full selfie shoot ekak danna athi![]()
![]()
oya shot amathaka wenna athi ada kaapu kamata
![]()



ubage photos nemi ban api danna kivemenna me wage ewa
![]()
![]()

thiyena ewath methana danna set wenne na.balana ekata therenawa fb thiyena ewath ekkamu full selfie shoot ekak danna athi![]()
![]()
oya shot amathaka wenna athi ada kaapu kamata
![]()





ohoma ewa adui banthiyena ewath methana danna set wenne na.balana ekata therenawa fb thiyena ewath ekka

1.රෙද්ද තමයි. මහේල ගැහුවනෙ අද ලස්සනට නේද.දැක්කනේ class එක . ඔන්න Afganistan වගේ රටකට 100ක් ගහල class batsmen කියල පෙන්නයි එයා.
2.ජීවන් මෙන්ඩිස් අර ඕවර් දෙකෙන් විකට් දෙක කඩුවේ නැත්තන් අද newzealand උන් 450ක් වත් ගහල.
3.කුලේගේ inswing එකට මුල් කාලේ විකට් ගියාට දැන් එකට ගහන්න පුරුදු වෙලා ඉන්නේ.slow හින්ද batsmen ට හොදට කාලය තියෙනවා ගහන්න.ඉතින් නෙලන එකයි තියෙන්නේ. dushmanth chameera ගේ speed එක තියෙන හින්ද පොරව තමයි මැච් වෙන්නේ. අනික fulltime fast bowlers ල 3ක් නම් වැඩක් නැහැ තිසරයි මැතිව්ස් දෙන්නම ඉද්දි.
4.දිමුත් විනුවට චන්දිමාල් නෙමෙයි මහේල වෙනුවට චන්දිමාල් කියලයි මට හිතෙන්නේ. හැබැයි zimbabwe එක්ක ගහපු මැච් එකකින් ක්රීඩකයින් මැනීම නම් හරිම විහිලු සහගතයි. මොකද චන්දිමාල් එහෙම කලින් මැච් වල (ලොකු රටවට්ල් එක්ක ගහපු මැච් වල) හොදට සෙල්ලම් කෙරුව.
anna ubata witharai therune![]()

mama nam ithin j mendis team ekata awa wage thamaමෙහ් කුකුලනෙ එලකිරි මැච් එකට මෙ ත්රෙඩ් එකෙ ඉන්න ක්රිකට් පිස්සොන්ගෙන් ටීම් එකක් දැම්ම නම් හරිනෙ ගියපාර මායි තිලිනයයි සෙල්ලම් කරා මෙ පාර උබලත් වරෙල්ලා

![]()
anyway matat dan nam sakai uba kellekda kiyala![]()
![]()
