මේ මගේ අදහස් නෙමෙයි එත උබට මේවා වැදගත් වේවි කියලා හිතන කොටස් ටික දැම්මා
සමහරක් යුවතියන් තමාට වඩා බොහෝ වයස්‌ගත පිරිමින්ට ආදරය කිරීමට පෙළඹෙන්නේ ඇයි?
සමාජය දෙස බලද්දි යුවතියන් තමාට වඩා වයසින් බොහෝ වැඩි පිරිමින්ට ආදරය කිරීමේ ප්‍රවණතාවක් දක්‌නට ලැබේ. එම පදනම මත ඇතිවන ආදර සබඳකම් දුරදිග යැම මත, බොහෝ...