ඒ ලෙවල් වලට මොනවද කරේ?

kassa119

Active member
  • May 1, 2011
    423
    57
    28
    එළකිරියේ කට්ටිය ඒ ලෙවල් වලට මොනවද කරේ?

    A/L විභාගයත් ළඟ ළඟ එනවා. එළකිරි එකේ ඉන්න සමහර සහෝදර සහෝදරියනුත් A/L ලියන්න සූදනම් වෙනවා ඇති. මුලින්ම ඒගොල්ලන්ට සුභ පතනවා.:):)

    එතකොට A/L ලියපු කට්ටිය මොනවද වලට කරේ?
    bio ද maths ද commerce ද art ද , දාමුද බලන්න....
    කැමතිනම් results ත් දාමු....... :cool::cool:

    ඔන්න එහෙනම් මගෙ විස්තරත් දැම්මා........

    Maths

    physics-C
    chemistry-C
    C. maths-S

     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    A/L විභාගයත් ළඟ ළඟ එනවා. එළකිරි එකේ ඉන්න සමහර සහෝදර සහෝදරියනුත් A/L ලියන්න සූදනම් වෙනවා ඇති. මුලින්ම ඒගොල්ලන්ට සුභ පතනවා.:):)

    එතකොට A/L ලියපු කට්ටිය මොනවද වලට කරේ?
    bio ද maths ද commerce ද art ද , දාමුද බලන්න....
    කැමතිනම් results ත් දාමු....... :cool::cool:

    ඔන්න එහෙනම් මගෙ විස්තරත් දැම්මා........

    Maths

    physics-C
    chemistry-C
    C. maths-S


    commerce

    BS :-A
    Econ :-A
    Accounts :-C

    එළ එළ:)

    commerce
    B,B,B

    මමනම් දැන්ම නෙමේ 2012 :P

    science (BIO)
    B B B
    පට්ටනේ යාලුවනේ..මමනම් FAIL
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    uba ela kollek

    පට්ටනේ යාලුවනේ..මමනම් FAIL

    samaharu fail welath boru kiyanawa ,uba konda pana thiyana ela kollek,ubata jaya.anagathe sarthaka wewa kiyala prarthana karanawa.honda deyak karanawa monahari,mama balai da danneth na mama 1991