යකෝ ජෙහානයා ගහන්නේ ජෙප්පොන්ට කෙලවන්න හදන ගේමක් ඒ කියන්නේ අවුරුදු 4ක් තිස්සේ.
එතකොට ජෙහාන් ඔය කරන්නේ මල්දෙනිය කාරයාගේ ගේම් එකක්. දැන් තිබිච්ච ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා. එදා යතුර නෑ කියලා, TV රිමෝට් එක හංගලා, අර කොළ ප්‍රියන්තට මාට්‍ටු වෙන්න හදපු එක ජෙහාන්ගෙම ප්ලෑනක්. එතකොට ජනනායකව මැරෙව්වෙත්...