නිවන් දකින ක්‍රම තුනක් තියෙනවා, අපි කියනවා බෝධි තුනක් තියනවා කියල.
1) ලොව්තුරා බෝධිය
2) පච්චේක බෝධිය
3) ශ්‍රාවක බෝධිය
ශ්‍රාවක බෝධිය කියන්නේ බුදු කෙනෙක් ගෙන් බණ අසා සෝවාන් , සක්රුධාගාමි , අනාගාමි, අරිහත් වෙන වැඩපිලිවෙලටයි. අරිහතුන් වහන්සේ කියන්නේ සම්පූර්ණයෙන් කෙලෙස් සියල්ල නැති කර නිවන් දුටු...