triangle නම් ඔලුව විකාර වෙනවා :D . ඕවට කියන්නේ psychological horror කියලයි :baffled: . තේරුම් ගන්න අමාරුයි. film එක පටන් ගන්නකොටම බෝට්ටුව ලඟට එන girl ඔක්කොම සිදුවීම් වලට මුහුන දීල ඉවරයි. එයා මැරිලා වෙන කෙනෙක් සමග ආයෙත් cycle එක repeat වෙනවා :dull: . අමාරුයි නේද තේරුම් ගන්න :P