Reach Us section එකෙන් මැසේජ් එකක් දාන්න "I want a FriMi debit card" කියලා..ඒත් එක්කම customer care එකට කෝල් එකක් අරන් කියපං මං මෙහෙම මැසේජ් එකක් දැම්මා කාඩ් එකක් ඕනෙ කියලා, ඒ මැසේජ් එක හම්බුනාද අහන්න..
උන්ගෙ ඔයා Reach Us section එකෙ මැසේජ් දාන එකේ පොඩි අවුලක් තියෙනව..ඒක textfield එකක් උනාට...