උඹ හිතන්නේ ඔය UPFA 12%න් ඔක්කොම පාවෙන චන්ද කියලද? පක්ෂයක් එක්ක ඉන්න මිනිස්සු කොටසකුත් ඉන්නවා .. එයාල පක්ෂේ ගන්න තීරණ එක්ක ඉන්නවා .. තමන්ම හිතල තත්වේ බලල චන්දෙ දෙන අය නෙමෙයි. මම හිතන්නේ ඔය 12%න් අති බහුතරයක් පක්ෂේත් එක්ක ඉන්න අය.. අනිත් එක UPFA සංවිධායකයෝ පොහොට්ටුව එක්ක අවුල් වෙන්න පුළුවන් ...