1. N

    සිංහලුන්ගේ අවසාන බලාපොරොත්තුවත් ඉවරයි..

    දැන් උඹ කියන්නේ හිස්බුල්ලා ඉල්ලන්නේ ගෝටාට සපෝට් එකට .. ඒ නිසා අර පිස්සු කෙලින සජියට චන්දෙ දෙන්න කියලද?
  2. N

    ජනාධිපතිවරණය_2020_ඔබේ_මනාපය

    පොෂ් UNP උන් කැමති රනිල්ට ... හෝ උන්ගේ පැලැන්තියේ එකෙක්ට...සජියට කැමති නැ ... ඌව වටේ ඉන්න උන් අන්දලා තියෙන්නේ... පව් අසරණය.
  3. N

    දිනනේ කව්ද? ජනාදිපතිවරණ සමික්ශණය 2020

    කාන්තාවන් සජිත්ට මෙච්චර කැමති මොකෝ බන් ..... :confused::confused::confused:
  4. N

    බයියො කොර වෙන ප්‍රශ්න

    උඹ ඔච්චර මෝඩ ඇයි? :confused:
  5. N

    EXPECTED FINAL RESULTS - PRESIDENTIAL POLL 2019 SRI LANKA

    Gota 50%+ gani kiyalai mata hithenne..
  6. N

    ජනාධිපතිවරණය_2020_ඔබේ_මනාපය

    ගෝඨාභය රාජපක්ෂ
  7. N

    නාගා කෝ බන් ??

    දුකායි.. දුකායි.. දුකායි..
  8. N

    නාගා කෝ බන් ??

    ඌ මේ ගානක් හම්බ කරගන්න කරපු වැඩක් ....
  9. N

    Presidential Election 2019 polls

    onlanka site eka kage side ekata support karana ekak da?
  10. N

    Presidential Election 2019 polls

    Hmmm.. there is a point too.. :yes:
  11. N

    මෛත්‍රී ශ්‍රිලනිපය අතහරී

    obirin, උඹ දවල් හීන බලනව වැඩි කියල හිතෙන්නේ නැද්ද? :D:D
  12. N

    Presidential Election 2019 polls

    https://www.surveyface.com/app/share-survey?cd=Kq5oroSNPQLw1FTXCj8h7Kx0d5KkMzPHINBio4eTCrk Meke sajith ta 7.74%.. eka unrealistic
  13. N

    Presidential Election 2019 polls

    මොනවද වැඩිම population sample එකක් අරන් කරපු online election polls or surveys තියෙන්නේ.. එහෙම ස්වාදීන polls / surveys තියනවනම් මේකේ දාපල්ලා ..
  14. N

    තේනුවරට තර්ජනය කොරලා

    Ow ow.. meka uge job ekada koheda... sirikothin salary eka enawa athi
  15. N

    අද ආවෙ නැති එකෙන් ගෝඨා ෆේල් ද?

    මමත් පෞද්ගලිකව හිතනවා ගෝටා අද ආවනම් හොඳයි... ගෝටා කියන්නේ උපරිම හොඳ .. සර්ව සම්පුර්ණ ...අපේක්ෂකයා කියල මන් කියන්නේ නැ .. හැබැයි ඉදිරිපත් වෙලා ඉන්න අයගෙන් .. වඩාත් සුදුසු කෙනා කියලයි හිතන්නේ .. එකයි මන් ගෝටාට චන්දෙ දෙන්න තීරණය කරල තියෙන්නේ..
  16. N

    ගොඨා නෑ

    hee hee good one ;)
  17. N

    BREAKING

    සිරාවට ... හැබැයි ලොකු affect එකක් වෙන්නේ නැ .. UNP උන්ටයි JVP උන්ටයි කතා කරන්න දෙයක් හදල දුන්න..
  18. N

    BREAKING

    ඔව් බන් මේවට එන්න ඕන ... හොඳ වැඩ පිළිවලක් තියන එකේ ... ඒක මාර්කට් කරන්න හොඳ චාන්ස් එකක්.. අපරාදේ
  19. N

    BREAKING

    Sajiya & Anura enawa kiyala thiyawnna... Gota accept karalath na reject karalath na..

    No contents