1. pawusi

    විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

    මෙහෙමයි ඉතින් ඒක උඹේ මානසිකත්වය සහ උඹේ තේරුම් ගනීමේ ශක්තිය තමා.ඉස්සෙල්ල කොන්ද කෙලින් තියන් කෙලින් වරෙන් හොර අයිඩී එකෙන් නැතුව.උඹ 2006 ඉඳන්ම පොස්ට් දාල තියෙන්නෙ 26.යකෝ ඉස්සෙල්ල පිරිමියෙක් වෙයන්. මම කිව්වේ මොක්ද්ද?අනාගතය කියන්නේ අපිට විශ්වාශ කරන්ඩ පුලුවන් දෙයක් නෙමේ.මොනව හරි ප්‍රශ්නයක් ආවොත්...
  2. pawusi

    විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

    කෙහෙල් ගහකට කොටපු දවසට අපිට කියපන්කෝ.....:rofl:
  3. pawusi

    (අ ) මනුෂ කෝටි පහට _ _ දීලා

    කොහොමද මේ ගොල්ලන්ගේ ටෝක්ස් ස්ටෙජ් වලදි නම්???:lol:
  4. pawusi

    විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

    1.athma gavuravaya 2.mudhal 3.ledaroga 4.personality 5 uba wage pol uurek noweema
  5. pawusi

    විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

    පොට වරද්ද ගත්තයින් පස්සේ තමා තේරෙන්නේ බන්.මම දන්න ඩොකෙක් ඉන්නව.ඌ පොලිසියටත් ගාන දීගෙන ගබ්සා ජොබ් එක කරන්නේ.විශ්වාශ කරපන් දවසකට 25,30ක් එනවම තමා.අඩුම ගානේ දවසකට 20 ක් නම් ශුවර්.විශ්වාශ කරපල්ල අවු 14 කෙල්ලොත් අරන් එනවලු ලමයි නැති කරන්ඩ.කාටද මේ වංචාව කරන්නේ?විනාඩි 20.30 ආතල් එකකට තමාගේ ආත්ම ගවුරවේ...
  6. pawusi

    විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

    එකඟ නෑ මචං.උඹේ වයසෙමයි මමත්.ඒත් මම මේ යස අගේට ඉන්නේ.මේ වෙනකන් කොච්චර චාන්ස් හම්බුනත් මම ඒ පස්සේ ගියෙ නෑ.ඉස්සරහටත් බඳිනකම් මෙහෙමම තමයි.control ur mind.thas d main thing ..
  7. pawusi

    විවාහයට කළින් ලිංගිකව එකතු වෙන එක වැරැද්&#3503

    හැඟීම් වලට වඩා බුද්ධියට මුල් තැන දෙන්න. විසිරුණු මල් පෙති දෝතට ගත් කුමරී.. ඒ පෙති එක් කර මලක් තනන බොලඳී.. සරදම් නොකරමි ආදරයෙන් කියමී.. විසිරුණු පෙති යලි මලක් නොවේ නැගණී...
  8. pawusi

    AAthneeya Nawakata By Sujeewa Prasannaarachchi

    අපෝ ඕක මහ බොලඳ නව කතා ලියන්නේ.මම මෙකෙ පොස්ට් කරල තිබ්බ මොකද්ද මන්ද එකක් ඩවුන්ලෝඩ් කරල කියවන්ඩ ගත්ත.හාපෝ මහ ගූ බොලඳ ස්ටෝරි නේ මුගෙ පොත් වල තියෙන්නෙ.ආයි නම් කියවන්නේ නැ ඕකගෙ පොත්:lol:
  9. pawusi

    ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා දෙන්න.

    මෛත්‍රිපාලට වඩා උඹනෙ ජනදිපතිට හිතවත්.ඒ හින්ද අනුන්ගෙ ඒව නොදා උඹට බැරිද මොලේ ඇති යෝජනාවක් ගේන්ඩ.යකෝ අහිතකර තීන්දු ගන්න එක නවත්තන්ඩ වාර ගනන වැඩි කරල වැඩක් නැ.ඌට අන්තිම වාරෙ කුලප්පු හැදෙනව නම් ඒකට බේත විධායක ජනදිපති කම අහෝසි කරන එක.
  10. pawusi

    ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා දෙන්න.

    දෙමව්පියන්ගේ මුදල් සූරා කන පූද්ගලික විශ්වාවිද්‍යාල අහෝසි කොට ඒ වෙනුවට නමට පමණක් පවත්වාගෙන යන විවුර්ත විශ්ව විද්‍යාල වල අධ්‍යන කටයුතු විදිමත් කිරීම. අධ්‍යාපනය මුදලට බාල්දු කිරීම වහා නැවැත්වීම.. මම මේ බීරී අලින්ට පොඩි වීණා පරක් ගැහුවේ...:rofl::rofl:
  11. pawusi

    ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා දෙන්න.

    කොහෙද යකෝ ආණ්ඩුවෙ ප්‍රෝග්‍රැමර්ස්ලට ජොබ්ස් තියෙන්නේ??.අඩුම ගානේ ආසාවට ඇප්ලිකේශන් එකක් පෙන්නපන්:angry:?ඒකනෙ කියන්නෙ උඹලගෙ ඇඟ පුරාම තියෙන්නෙ මොලේ කියල.:rofl:
  12. pawusi

    ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා දෙන්න.

    හොඳවෙලාවට ආණ්ඩුවෙ ජොබ් එකක් නොකරන්නේ.:lol::lol:
  13. pawusi

    ලක්ෂ්මන් - අර්ල් ආණ්ඩුවට

    ලක්ෂ්මන් - අර්ල් ආණ්ඩුවට පොළොන්නරු දිස්ත්‍රීක් එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ල් ගුණසේකර මහතා සහ බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩු පක්ෂයට සහය දැක්වීමට තීරණය කර තිබේ. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම...
  14. pawusi

    ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා දෙන්න.

    එතකොට උඹල වගේ ඇඟ පුරාම මොලේ උන්ව තව ටිකක් අන්දන්ඩ ඕනෙ.:rofl:
  15. pawusi

    ව්‍යවස්ථා සංශෝදනය ගෙනාවේ ඇයි?-ජනපති(විපක&#3530

    අපිට ආසියාවේ ආස්චර්ය කරන්ඩ යෝජනා දෙන්ඩලු. http://www.elakiri.com/forum/showthread.php?t=791064 උඹත් යෝජනා තියෙනව නම් ඒකෙ දාපන්.:rofl:
  16. pawusi

    ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා දෙන්න.

    ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා දෙන්න. ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා ලබාදෙන්න 2011 වසර සඳහා වූ අයවැය රටේ සංවර්ධනය වේගවත් කරන අයවැයක් කිරීමට සමාජයේ විවිධ පැතිකඩ නියෝජනය කරන සියලුම පාර්ශවයන්ගේ යෝජනා හා නව අදහස් යොමුකරන ලෙස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය ඉල්ලා සිටී. ශ්‍රී...
  17. pawusi

    ව්‍යවස්ථා සංශෝදනය ගෙනාවේ ඇයි?-ජනපති(විපක&#3530

    ව්‍යවස්ථා සංශෝදනය ගෙනාවේ ඇයි?-ජනපති(විපක&#3530 විපක්ශෙට චන්දෙ දීපු අයට පමණයි ඉතින් බලාපල්ලකෝ අපේ ජනපති තුමා ඇයි තව වාරයක් වැඩි කරල තියෙන්නෙ කියල.පිස්සෙක් වෙන එක නවත්තන්ඩ.හරිම සාදාරණයි නේද? විපක්ශෙට චන්දෙ දීපු අයට පමණ්යි කියල දැම්මේ ආණ්ඩුවෙට චන්දෙ දීපු උන්ට මෙව ඔක්කොම ඇලජික් හින්ද.මොකද...
  18. pawusi

    ජනතා කැමැත්ත ඇත්නම් ඕනෑම කාලයක් බලයේ සිට&#3539

    ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධ වෙන්නේ කොන්ද පණ ඇති පිරිමි මිස උඹල වගේ ගැණු නෙමේ.

    No contents