ජනතා කැමැත්ත ඇත්නම් ඕනෑම කාලයක් බලයේ සිට&#3539

Feb 16, 2010
265
34
0
ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධ වෙන්නේ චන්දෙ ඉල්ලුවොත් පරදින බව දන්න කොන්ද පණ නැති අය තමයි...
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    රාවණා;8208254 said:
    ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධ වෙන්නේ චන්දෙ ඉල්ලුවොත් පරදින බව දන්න කොන්ද පණ නැති අය තමයි...

    ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධ වෙන්නේ කොන්ද පණ ඇති පිරිමි මිස උඹල වගේ ගැණු නෙමේ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    halo4c.jpg

    XBOX FOR EVERYONE !
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    >> ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධ වෙන්නේ කොන්ද පණ ඇති පිරිමි මිස උඹල වගේ ගැණු නෙමේ

    after that accident MR was genetically engineered and
    attach more electronic equipments into his body and he
    is now a super soildger. You can't say he is male or
    female.
     
    • Like
    Reactions: niroshansl

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0

    රටට ජනතාවට අවංකව ආදරය කරන රටේ අභිවෘද්ධිය පිළිබඳ සිතන නායකයන් පහළ වන්නේ කලාතුරකින් බවත් එවැනි නායකයකුට ජනතා ආශිර්වාදය හිමිවන්නේ නම් ඔහුට යම් කාල සීමාවකට යටත් නොවී රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත් උන්වහන්සේ කීහ.

    යුද්ධය නිමවීමෙන් පසු මේ වන විට රට යම් දුරකට සංවර්ධනය වී තිබෙන බවත් පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව රට ගොඩනැඟීමට දේශපාලනඥයින් උනන්දු විය යුතු බවත් අනුනාහිමියෝ පැවසූහ.

    Aniwa....:yes::)
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඒ මනුස්සයට ඔහොම ඉන්න දීපල්ල බන්..පව් නෙ..
    අපිට වගෙද..පඩිත් ගොඩක් අඩුයි නෙ..

    අපිටනම් ඉතින් වතුපිටි යාන වාහන..අතට පයට වැඩ කාරයො...මොනවද නැත්තෙ මචන්ලා..

    ඒ මනුස්සයට ඉන්න කියලවත් තියෙන්නෙ ඔය අරලිය කෑල්ල විතරයි නේ..

    අනිත් එක එක පාරක් කලගුණ සලකපු එකේ..ආයිත් සැලකුවාම මොනවා වෙන්නද බන්ස්....මේ පාරෙන් පස්සෙ ආයිත් කළගුණ සලකන්න අහන්නෙ නැහැ ලු....

    පව් පව් බන්ස්.. අත ඇරල දාපන්.. පව්

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    naha mama kiyanne awudu 4 kata parak maruwenna ona kiyala.eth ithin ranil wage gobilek nam awith wadak naha.sajith nam hodai
     
    Win Srilanka

    Member
    Jan 23, 2010
    447
    45
    0
    ඒ මනුස්සයට ඔහොම ඉන්න දීපල්ල බන්..පව් නෙ..
    අපිට වගෙද..පඩිත් ගොඩක් අඩුයි නෙ..

    අපිටනම් ඉතින් වතුපිටි යාන වාහන..අතට පයට වැඩ කාරයො...මොනවද නැත්තෙ මචන්ලා..

    ඒ මනුස්සයට ඉන්න කියලවත් තියෙන්නෙ ඔය අරලිය කෑල්ල විතරයි නේ..

    අනිත් එක එක පාරක් කලගුණ සලකපු එකේ..ආයිත් සැලකුවාම මොනවා වෙන්නද බන්ස්....මේ පාරෙන් පස්සෙ ආයිත් කළගුණ සලකන්න අහන්නෙ නැහැ ලු....

    පව් පව් බන්ස්.. අත ඇරල දාපන්.. පව්

    :growl::angry::lol::lol::lol::lol:
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    රාවණා;8208254 said:
    ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධ වෙන්නේ චන්දෙ ඉල්ලුවොත් පරදින බව දන්න කොන්ද පණ නැති අය තමයි...

    :yes:
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    hamuduruwo dena anusasana piligannawa
    eth hamadema karanna practical naha
    karanna puluwan ewa karanawa :cool:

    mama rep kapala baninne naha ethakota math kalawadda ganata watenawane :D

    ethakota kalin thread wala mage rep kapuwe uba nemeda? :confused::confused:
    ubata elakiri eke kattiya mara adarei ne. ubata monawa hari kivwoth kattiya ekathuwela ape rep kapanawa. :lol::lol:
     
    Climax

    Member
    Aug 30, 2009
    1,723
    48
    0
    39
    Katunayake
    බහුතර ජනතාවගේ කැමැත්ත ඇත්නම් රාජ්‍ය නායකයකු ඕනෑම තරම් කාලයක් බලයේ සිටීම වරදක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ගලගම ශ්‍රී අත්ථදස්සි අනුනාහිමියෝ පවසති.

    රටට ජනතාවට අවංකව ආදරය කරන රටේ අභිවෘද්ධිය පිළිබඳ සිතන නායකයන් පහළ වන්නේ කලාතුරකින් බවත් එවැනි නායකයකුට ජනතා ආශිර්වාදය හිමිවන්නේ නම් ඔහුට යම් කාල සීමාවකට යටත් නොවී රට පාලනය කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවත් උන්වහන්සේ කීහ.

    ජනතා කැමැත්ත යටපත්කර යම් නායකයකු බලහත්කාරයෙන් රට පාලනය කිරීමට උත්සාහ කරන්නේ නම් රට ජනතාව එරෙහි විය යුතු යැයිද අනුනාහිමියෝ අවධාරණය කළහ. ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනපතිවරයාට කැමැති වාර ගණනක් ධූරයේ රැඳී සිටීමට අවකාශ සලසන බවත් දැනගන්නට ඇති බවත් බහුතර ජනතා කැමැත්ත නොමැති නම් එසේ රැඳී සිටීමට අවකාශ නොමැති බැවින් ඒ පිළිබඳ අනවශ්‍ය කලබලයක් ඇති නොකර ගත යුතු බවත් උන්වහන්සේ කීහ.

    යුද්ධය නිමවීමෙන් පසු මේ වන විට රට යම් දුරකට සංවර්ධනය වී තිබෙන බවත් පක්ෂ විපක්ෂ බේදයෙන් තොරව රට ගොඩනැඟීමට දේශපාලනඥයින් උනන්දු විය යුතු බවත් අනුනාහිමියෝ පැවසූහ.

    ජනතා කැමැත්ත නැති එකනේ ප්‍රශ්නේ.....:D:D:D:D
     
    • Like
    Reactions: Silver bird