මේ අර තියෙනවා කිව්වා tutorials ටික දීපන්කො.....:eek::eek::eek:මට තාම හිතාගන්න බැ බන් php වලින් කරන්නද...නැත්තං c#,ASP.NET කරන්නද කියල:sorry::sorry::sorry:...c# එච්චරම අමාරු නැ වගේ:oo::oo::oo:...ජාවා වල ලගින් යනවා වගේ ...මන් කරලම නැ:dull::dull::dull:.....අනේ මන්ද...ඉගෙන ගෙනේ ඉවර කරන්න පුළුවන් නං...