ලැප්ටොප් එකක් ගන්න
මම ලැප් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.අබාන්ස් එකෙන් ගන්න හිතන් ඉන්නෙ.dell inspiron 3543 i3 .මේක සොෆ්ට්ලොජික් එකේ 85000ක් වෙනවා .අබාන්ස් එකේ 72000ක් කියුවා ඔරිජිනල් වින්ඩොස් දාන්නෙ නැතුව .දන්න කෙනෙක් කියනවද මේ ලැප් එක හොඳයි ද?අබාන්ස් වොරන්ටි අවුලක් නැද්ද ?.pls help me