මචන් ඉදිරියේ රාල
දැන් උඹ කියන්න හදන්නේ මොකක්ද
මම දන්නේ නැහැ උඹ fake එකක්ද original එකක්ද කියලා.
එත් ඇයි උඹ ඔච්චර ඔය මනුස්සය එක්ක තරහ.
දැන් කියන්න එපා රට පාවලා දුන්න නිසා කියලා.
මිනිහ එහෙම කරලා නැහැ.
කොටින්ම පහුගිය සුදුකොඩි නඩුවේදී වත් එහෙම දෙයක් ඔප්පු උනේ නැහැ.
එතනදිත් කිවුවේ ජනතාව කැළඹෙන...