(ජෙනරාල්) ෆොන්සේකාට සමාව දිය යුතුද ?

(ජෙනරාල්) ෆෝන්සේ&#3482

  • Total voters
    160
දේශ ද්‍රෝහියා? හු*තියේ. තෝ දන්නවාද ඒ මනුස්සයා හින්දා රටේ මිනිස්සු කීදෙනෙක් ජීවත් වෙනවද කියලා? බලවේගය ඔපෙරේශන් එකයි ජය සිකුරු ඔපරේශන් එකෙනුයි අලිමංකඩයි මාන්කුලමුයි අල්ලගන්නකොට තොපි ජෙනරල්ට කිව්වේ දේශ්ද්‍රොහියා කියලද? ඈ පර බල්ලෝ?

93 යාල්දේවි ඔපෙරේශන් එකේදි ඈ මනුස්සයා වෙඩි කාගෙන ෆයිට් කරනකොට උබලා හිතුවද ජෙනරල්ව හිරේ දාන්න? ඈ පොට්ට නරියෝ?

93 යාපනේ කොටුව ඇතුලේ අපේ කොල්ලො කොටු වෙලා ඉන්නකොට ජෙනරල් ෆොන්සේකා මිඩ්නයිට් එක්ස්ප්‍රස් ඔපෙර්ශන් එකෙන් කොල්ලො සියගානකගෙ ජීවිත බේරගන්නකොට උබලා කියන්නෙ ඒ රත්තරං මනුස්සයව උසාවියට දාන්නද?

ජෙනරල්ට බෝම්බ ගහලා මරණෙන් ගැලවිලා ඇවිල්ලා ආවට පස්සේ ජෙනරල් විශ්‍රාම යන්නේ නැතුව කොටින්ව සුන්නද්ධූලි කරපු වීරයාටද තොපි දේශද්‍රෝහියා කියන්නෙ? ඈ බොල වේසියේ? තොපිලා වගේ නිවට හැත්ත බිහි කරපු අම්මලත් ණයයි අයිසේ. ගුණමකු හිවලා...

හොර නඩු තීන්දු දීලා මෙතන තව කියවන්නත් එනවා. දූශිත නඩු වලින් දිනලා කෑ ගහන උබලයි ගුණමකු දේශද්‍රෝහියෝ.

ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයාට මෙහෙම සක්කිලි වැඩ කරන දෙකයි පනහේ පර බල්ලන්ට හෙන හතම ගහපිය. ගුණමකු පාහර හැත්ත.

ජෙනරල්. අපි ඔබට ණයගැතියි.

http://en.wikipedia.org/wiki/Sarath_Fonseka

sarath_fonseka.jpg

ආයෙත් කියවන්න

ඡන්ද ප්‍රතිපලෙන් පස්සෙ රටට ද්‍රෝහී ප්‍රකාශ කිරීම

සිංහල කියවන්න දන්නෙ නෑ වගේ
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    එතුමා විරුවෙක්
    එබැවින් අනුකම්පාවක් අවශ්‍ය නැත
    අවශ්‍ය යුක්තිය පමණි

    ඉටුකොට කල යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුබයි අපේ පියා උතුම්
     
    එතුමා විරුවෙක්
    එබැවින් අනුකම්පාවක් අවශ්‍ය නැත
    අවශ්‍ය යුක්තිය පමණි

    ඉටුකොට කල යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන් නම්
    නුබයි අපේ පියා උතුම්

    ඡන්දයට පෙර විරුවෙකි , ඡන්දයට පසු දේශ ද්‍රෝහියෙකි.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    ඉදිරියේ රාළ;11533368 said:

    ඡන්දයට පෙර විරුවෙකි , ඡන්දයට පසු දේශ ද්‍රෝහියෙකි.

    අනේ යකෝ මනුශ්ශ්ත්වය පාහර දේශපාලනයට යට කරන්න උඹ මොකෙද්ද
    ඇත්තටම නිවටයෙක්
     
    massina

    Active member
  • ඉදිරියේ රාළ;11533314 said:

    ආයෙත් කියවන්න

    ඡන්ද ප්‍රතිපලෙන් පස්සෙ රටට ද්‍රෝහී ප්‍රකාශ කිරීම

    සිංහල කියවන්න දන්නෙ නෑ වගේ

    උබගේ අම්මගෙන් අහගනින් සිංහල කියවන හැටි. මිනිහෙක්ට අයිතියක් නැද්ද ඡන්දෙ ඉල්ලන්න? උබලගේ "හිමින්ද"ට විතරද පුලුවන්? ජෙනරල්ව අත් අඩංගුවට ගත්ත හැටි සාධාරණද? නඩු තීන්දුව විනිසුරුවරු දෙන්නෙක් අයුක්ති සහගතව දෙද්දි එක යුක්තිගරුක විනිසුරු වරයෙක් ඒක නොදීපු එකෙන්ම පේන්නේ නැද්ද බල්ලෝ ඇත්ත?

    ජෙනරල්ට මේ කරන අපරාද වලට උබලට කවද හරි ජීවිතෙන් වන්දි ගෙවන්න ලැබේවා.
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    රණවිරුවෙක් වශයෙන් ලොකු සේවයක් කරපු කෙනෙක්

    ....සුදු කොඩි ප්‍රශ්නෙට ඔහු ඇත්තටම වැරදිකරු නම් එතුමාගැන කලකිරීමක් ඇතිවෙනවා....
    දේශපාලනය කරන්න එතුමා තනිවම ආපු නැති එක තමා දුක...මොකද එතුමාට හරහට හිටපු, රට ගැන නොහිතන සහ කොටින්ට කඩේ ගියපු අය එතුමාව තමන්ගේ වාසියට පාවිච්චි කරා කියලයි මම හිතන්නෙ......නිදහස් වෙච්ච දවසක එතුමා ස්වාධීනව කටයුතු කරාවි කියල ප්‍රාර්ථනා කරනවා....

    ඔව්....සමාව දිය යුතුයි....
     
    • Like
    Reactions: RLR

    massina

    Active member
  • පූජාසනයේ ඔබ හිදුවා...
    ඔබට පුදන මේ ලෝකයමයි හෙට...
    ඔබට එරෙහි වී නැගිටින්නේ....

    ජෙනරල්තුමනි, අප සදා ඔබ සමගයි.
     
    අනේ යකෝ මනුශ්ශ්ත්වය පාහර දේශපාලනයට යට කරන්න උඹ මොකෙද්ද
    ඇත්තටම නිවටයෙක්

    දේශ ද්‍රෝහි කතා කියන එකයි , කන්න දුන්න අත හපා කන එකයිද මනුස්සකම ?

    සාමාන්‍යෙන් ඒකට කියන්නෙ බලු කම කියලා.
     
    • Like
    Reactions: sriboysl

    massina

    Active member
  • ඉදිරියේ රාළ;11533450 said:
    දේශ ද්‍රෝහි කතා කියන එකයි , කන්න දුන්න අත හපා කන එකයිද මනුස්සකම ?

    සාමාන්‍යෙන් ඒකට කියන්නෙ බලු කම කියලා.

    මොකක්ද අයිසේ කන්න දුන්න අත? උබලගේ හිමින්දයා කන්න දුන්නා කියලද කියන්නේ? කන්න දීපු අත රෝල් කරලා උබ පුකේ ගහගනින්. නැත්තං උබලගේ අම්මගේ හිල අස්සේ ගහපන්.
     
    උබගේ අම්මගෙන් අහගනින් සිංහල කියවන හැටි. මිනිහෙක්ට අයිතියක් නැද්ද ඡන්දෙ ඉල්ලන්න? උබලගේ "හිමින්ද"ට විතරද පුලුවන්? ජෙනරල්ව අත් අඩංගුවට ගත්ත හැටි සාධාරණද? නඩු තීන්දුව විනිසුරුවරු දෙන්නෙක් අයුක්ති සහගතව දෙද්දි එක යුක්තිගරුක විනිසුරු වරයෙක් ඒක නොදීපු එකෙන්ම පේන්නේ නැද්ද බල්ලෝ ඇත්ත?

    ජෙනරල්ට මේ කරන අපරාද වලට උබලට කවද හරි ජීවිතෙන් වන්දි ගෙවන්න ලැබේවා.

    අපි උඹල වගේ කී බෝඩ් වීරයො නෙවෙයි බං , යකඩ කෑලි ඇගේ තියාගෙන ඉන්න එවුන්. උඹෙ ඔය මරණ තර්ජන වලට බය නෑ

    වෙන රටක නම් ෆොන්සේකා මෙහලකටත් පරලොව , ඒ අතින් ඔහොම සලකන එක ගැනවත් හිතපං
     
    massina

    Active member
  • ඉදිරියේ රාළ;11533481 said:
    අපි උඹල වගේ කී බෝඩ් වීරයො නෙවෙයි බං , යකඩ කෑලි ඇගේ තියාගෙන ඉන්න එවුන්. උඹෙ ඔය මරණ තර්ජන වලට බය නෑ

    වෙන රටක නම් ෆොන්සේකා මෙහලකටත් පරලොව , ඒ අතින් ඔහොම සලකන එක ගැනවත් හිතපං

    හික්ස්...යකඩ කෑලි කිව්වේ කරාබු, වලලු වෙන්න ඇති...

    රිලා පැටියෝ. ජෙනරල්ට බෝම්බ ගහලත් මරන්න බැරි වුනා. තොපේ වේසියො කජ්ජක්ද?

    කීබෝඩ් වීරයෝ? නංගි බය වුනාද?
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83

    මොකක්ද අයිසේ කන්න දුන්න අත? උබලගේ හිමින්දයා කන්න දුන්නා කියලද කියන්නේ? කන්න දීපු අත රෝල් කරලා උබ පුකේ ගහගනින්. නැත්තං උබලගේ අම්මගේ හිල අස්සේ ගහපන්.

    :lol::lol:
     
    හික්ස්...යකඩ කෑලි කිව්වේ කරාබු, වලලු වෙන්න ඇති...

    රිලා පැටියෝ. ජෙනරල්ට බෝම්බ ගහලත් මරන්න බැරි වුනා. තොපේ වේසියො කජ්ජක්ද?

    කීබෝඩ් වීරයෝ? නංගි බය වුනාද?

    අපිටත් බෝම්බ ගහල මරන්න බැරි වුනා, ඒත් ඔච්චර මාස ගාණක් ඉස්පිරිතාල වල ලගින්න වුනේ නෑ

    කන්න දුන්න අත හපා කන්න තරම් මොළේ කචල් වුනෙත් නෑ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකෝ මේ හිරේම තියලා මරන්න ඕනේ කියපු උන් දැන් නිදහස දෙන්න කියන්නේ? :rolleyes:

    අපි ඉතින් කලින්ම කිව්වනේ නිදහස් කරන්න කියලා. ජෙනරාල් සමාව ගන්නවා නන් රාජපක්ෂලා හිතාගෙන හිටපු විදියට සමාව අරගෙන ගොඩක් කල්. එත් සිංහයා තණකොළ කන්නේ නැහැ කියලා හොඳටම ඔප්පු උනා. අපේ ජෙනරාල් තුමාට ජය වේවා.
    :)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    general deshadrohiyek nam nidahas karapallakoo. eken wenne miniha thawath sawuttu wena ekane... :lol:

    ubala wage gon hetta eka dannawa unata thope lokka dannawa... general kiyanne kawda... 2010 election eke mokada une kiyala.... anna e nisa thama general ta baya...
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දේශ ද්‍රෝහියා? හු*තියේ. තෝ දන්නවාද ඒ මනුස්සයා හින්දා රටේ මිනිස්සු කීදෙනෙක් ජීවත් වෙනවද කියලා? බලවේගය ඔපෙරේශන් එකයි ජය සිකුරු ඔපරේශන් එකෙනුයි අලිමංකඩයි මාන්කුලමුයි අල්ලගන්නකොට තොපි ජෙනරල්ට කිව්වේ දේශ්ද්‍රොහියා කියලද? ඈ පර බල්ලෝ?

    93 යාල්දේවි ඔපෙරේශන් එකේදි ඈ මනුස්සයා වෙඩි කාගෙන ෆයිට් කරනකොට උබලා හිතුවද ජෙනරල්ව හිරේ දාන්න? ඈ පොට්ට නරියෝ?

    93 යාපනේ කොටුව ඇතුලේ අපේ කොල්ලො කොටු වෙලා ඉන්නකොට ජෙනරල් ෆොන්සේකා මිඩ්නයිට් එක්ස්ප්‍රස් ඔපෙර්ශන් එකෙන් කොල්ලො සියගානකගෙ ජීවිත බේරගන්නකොට උබලා කියන්නෙ ඒ රත්තරං මනුස්සයව උසාවියට දාන්නද?

    ජෙනරල්ට බෝම්බ ගහලා මරණෙන් ගැලවිලා ඇවිල්ලා ආවට පස්සේ ජෙනරල් විශ්‍රාම යන්නේ නැතුව කොටින්ව සුන්නද්ධූලි කරපු වීරයාටද තොපි දේශද්‍රෝහියා කියන්නෙ? ඈ බොල වේසියේ? තොපිලා වගේ නිවට හැත්ත බිහි කරපු අම්මලත් ණයයි අයිසේ. ගුණමකු හිවලා...

    හොර නඩු තීන්දු දීලා මෙතන තව කියවන්නත් එනවා. දූශිත නඩු වලින් දිනලා කෑ ගහන උබලයි ගුණමකු දේශද්‍රෝහියෝ.

    ජෙනරල් සරත් ෆොන්සේකා මහත්තයාට මෙහෙම සක්කිලි වැඩ කරන දෙකයි පනහේ පර බල්ලන්ට හෙන හතම ගහපිය. ගුණමකු පාහර හැත්ත.

    ජෙනරල්. අපි ඔබට ණයගැතියි.

    http://en.wikipedia.org/wiki/Sarath_Fonseka

    sarath_fonseka.jpg

    කියන්න ඕන ඔක්කොම මෙතන තියනවා
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඉදිරියේ රාළ;11533450 said:
    දේශ ද්‍රෝහි කතා කියන එකයි , කන්න දුන්න අත හපා කන එකයිද මනුස්සකම ?

    සාමාන්‍යෙන් ඒකට කියන්නෙ බලු කම කියලා.

    ඔය ඕනේ තරන් දේශද්‍රෝහියෝ ඉන්නේ එලි පිට. ඇයි උන්ට වෙනම නීතියක්? ඔය වික්‍රමබාහු කොටි මීටීමකත් ලොකුවට කතා කරේ. කෝ උන්ට නඩු දැම්මද? :no: