Source
Covid-19 සම්බන්ධ Google Play හි නව Policy Update එකක් නිසාවෙන් #හෙළකුරු හරහා ඔබ වෙත ගෙන ආ #කොරෝනාතතු සේවය තාවකාලිකව අත්හිටුවීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න.
දැනට හෙළකුරු Google Play වෙතින් ඉවත් වී ඇත්තේද මෙම Policy Update එක නිසාවෙන් වන අතර එම සේවය ඉවත් කර නැවත මේ වන විට Google...