Uber ගැන පොඩි ගැටළුවක්
පල්ලෙහා තියන photo එක විදිහට මන් A ස්ථානයේ ඉදන් B වලට යනවා ..එත් මන් B වලට යන්න කලින් c වලටත් ගිහින් තමයි B වලට යන්නේ..
මේක මන් trip එක request කරන කොට දන්නේ නැ ..
App එකෙන් normally A ඉදන් B වලට යනවා කියල දානවා ..
A ඉදන් B වලට යන්න රූ 100ක් යනවා කියල්ල...