Uber ගැන පොඩි ගැටළුවක්

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Uber ගැන පොඩි ගැටළුවක්

    පල්ලෙහා තියන photo එක විදිහට මන් A ස්ථානයේ ඉදන් B වලට යනවා ..එත් මන් B වලට යන්න කලින් c වලටත් ගිහින් තමයි B වලට යන්නේ..

    7ETL0F0.jpg

    මේක මන් trip එක request කරන කොට දන්නේ නැ ..
    App එකෙන් normally A ඉදන් B වලට යනවා කියල දානවා ..

    A ඉදන් B වලට යන්න රූ 100ක් යනවා කියල්ල App එකේ වැටෙනවා .
    A ඉදන් c වලටත් ගිහින් B වලට යන කොට මේ ගාන වෙනස් වෙනවද uber වල ?

    මේක අහන්න හිතුනේ මන් ලගදී ofc ඉදන් ගෙදර යනකොට මගේ යාලුවෙකුත් උගේ ගෙදරින් ගෙන ගියා.. මේකට ඒ driver කියවන්න ගත්තා ඒගොල්ලන්ට ඒ වැඩිපුර යන ගාන ගෙවන්නේ නැ කියලා.
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ගාන වෙනස් වෙනවා
    add stop කියලා + ලකුණ ප්‍රෙස් කරාම එනවා.
    ගමන මැද යන තැන මෙතෙන්ට දෙන්න තැන් දෙක තුනක් උනත් add කරන්න පුළුවන්
    sketch-1582050942939.png
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගාන වෙනස් වෙනවා
    add stop කියලා + ලකුණ ප්‍රෙස් කරාම එනවා.
    ගමන මැද යන තැන මෙතෙන්ට දෙන්න තැන් දෙක තුනක් උනත් add කරන්න පුළුවන්

    වටිනවා මේක.. රෙප් දෙන්න බෑ ලු.
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ow wenas wenawa

    ගාන වෙනස් වෙනවා
    add stop කියලා + ලකුණ ප්‍රෙස් කරාම එනවා.
    ගමන මැද යන තැන මෙතෙන්ට දෙන්න තැන් දෙක තුනක් උනත් add කරන්න පුළුවන්

    ඒ කියන්නේ ඒ වැඩිපුර යන දුරට ගාන හැදෙනවා කියන එක නේද බන්...

    හිතන්නකෝ මට මගක් යනකොට අලුතින් location එකක් add කරන්නත් බැරි වෙලාවක් කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඒ කියන්නේ ඒ වැඩිපුර යන දුරට ගාන හැදෙනවා කියන එක නේද බන්...

    හිතන්නකෝ මට මගක් යනකොට අලුතින් location එකක් add කරන්නත් බැරි වෙලාවක් කියලා

    ඔව් වැඩිපුර යන දුරට ගණන් හැදෙන්නේ
    ලොකේෂන් එක අනිවාර්යෙන්ම add කරන්න ඕනේ ඔය විදියට book කරන්න කලිං .
    මගදී ගමන වෙනස් කරලා වෙන තැනකින් නතර කළා කියලා Driver ට ගෙවන්නේ නැහැ ඒ දුරට . Driver ට අතින් පාඩුයි .
    කරගන්න ම දෙයක් නැතුව වැඩිපුර දුරක් යන්න ඔනොත් මම නම් වැඩිපුර ගාණක් අතට දෙනවා ගිය දුරට හරියන්න
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අපි ඩෙස්ටිනේශන් එකක් ඇඩ් කළොත් ඩ්‍රය්වර්ට ප්‍රශ්නයක් නෑ. නමුත් අපි එහෙම නොකර අපිට ඕන ඕන පාර්වල් වල ගෙනිච්චොත් ඩ්‍රය්වර්ට පාඩුයි.
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ඔව් වැඩිපුර යන දුරට ගණන් හැදෙන්නේ
    ලොකේෂන් එක අනිවාර්යෙන්ම add කරන්න ඕනේ ඔය විදියට book කරන්න කලිං .
    මගදී ගමන වෙනස් කරලා වෙන තැනකින් නතර කළා කියලා Driver ට ගෙවන්නේ නැහැ ඒ දුරට . Driver ට අතින් පාඩුයි .
    කරගන්න ම දෙයක් නැතුව වැඩිපුර දුරක් යන්න ඔනොත් මම නම් වැඩිපුර ගාණක් අතට දෙනවා ගිය දුරට හරියන්න

    ඒ කියන්නේ අපි වෙන දුරක් ගියාම add වෙන වැඩිපුර ගාණ driver ට යන්නේ නැ , එත් එක uber එකට යනවා කියන එකද
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    Pick me wala yogo wala hemath ehema da bn?

    pickme වලනම් කිසිම අවුලක් නැ බන් ..දල තියන location එකට වඩා කොච්චර දුර ගියත් වැඩිපුර add වෙන ගාන driver ට අනිවා යනවා ..එක නිසා උන් කවදාවත් අවුලක් දාලා නැ මටනම්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඔයාට නවත්තන්න ඕනතැන් ඇඩ් අ ස්ටොප් වලින් දාන්න. . ගාන වැඩිවෙනවා. . එතකොට ඒ නවත්තන තැනින් නැවත එන්න විනාඩි 5ක් ලැබෙනවා. . ස්ටොප් දාන තැන විනාඩි 5ට වඩා ඉන්න ඕනනම් හොදමදේ ඒ තැනට ඩ්‍රොප් ඕෆ් එක දාලා ඒ ටැක්සිය යවලා ඔයගේ වැඩේ කරගෙන අලුත් ටැක්සියක් දාලා යන එක. .
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    මම යන්න ඕන තැනේ ලොකේශන් එක දාගෙන ගිහින් ඒත් ඊට වඩා මීටර් 500ක් 600ක් එහාට යන්න ඕන උනා. මම ඩ්‍රයිවර්ට කිව්වා ඔයාට මම ඒ අමතර දුරට වෙනම ගෙවන්නම් කියලා. ගිහින් බහිනකොට ඌබර් එක ලොකු ගානක් ඒ පොඩි දුරක් වැඩි උන නිසා එකතු කරලා තිබ්බා.

    තව සීන් එකක් තමයි. දාලා තියෙන ලොකේශන් එකට වඩා වැඩිපුර මීටර් 100ක් වගේ කෙටි දුරවල් ගියාම උන් චාර්ජ් කරන්නෙ නෑ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගාන වෙනස් වෙනවා
    add stop කියලා + ලකුණ ප්‍රෙස් කරාම එනවා.
    ගමන මැද යන තැන මෙතෙන්ට දෙන්න තැන් දෙක තුනක් උනත් add කරන්න පුළුවන්
    sketch-1582050942939.png

    අලුතෙන් ආපු එකක්ද :shocked::shocked:
     
    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    pickme වලනම් කිසිම අවුලක් නැ බන් ..දල තියන location එකට වඩා කොච්චර දුර ගියත් වැඩිපුර add වෙන ගාන driver ට අනිවා යනවා ..එක නිසා උන් කවදාවත් අවුලක් දාලා නැ මටනම්

    :yes::yes::yes:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඒ කියන්නේ අපි වෙන දුරක් ගියාම add වෙන වැඩිපුර ගාණ driver ට යන්නේ නැ , එත් එක uber එකට යනවා කියන එකද

    ඒක කාටවත් ඇඩ් වෙන්නේ නෑ...ඔයා වෙන තැනකට ගියාට ඇප් එක ඒක දන්නෙත් නෑ...ඉතිං ගාන වෙනස් වෙන්නෙ නෑ...වැවැඩිපුර තෙල් ගිහින් ඩයිවර්ගෙන්...ඌට පාඩුයි
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    මම යන්න ඕන තැනේ ලොකේශන් එක දාගෙන ගිහින් ඒත් ඊට වඩා මීටර් 500ක් 600ක් එහාට යන්න ඕන උනා. මම ඩ්‍රයිවර්ට කිව්වා ඔයාට මම ඒ අමතර දුරට වෙනම ගෙවන්නම් කියලා. ගිහින් බහිනකොට ඌබර් එක ලොකු ගානක් ඒ පොඩි දුරක් වැඩි උන නිසා එකතු කරලා තිබ්බා.

    තව සීන් එකක් තමයි. දාලා තියෙන ලොකේශන් එකට වඩා වැඩිපුර මීටර් 100ක් වගේ කෙටි දුරවල් ගියාම උන් චාර්ජ් කරන්නෙ නෑ.

    ow

    drop off location eketa kalin bassoth gaana adu wenewa...pahu keragana giyoth gaana wedi wenewa...300m wage range ekeka wenesak wunoth price eke change wenne na.

    magadi stop kerenewanan aniwaren app eken stops tika danne one...driver bandila na umbe kiyana kiyana paren yanna.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,665
    113
    ow

    drop off location eketa kalin bassoth gaana adu wenewa...pahu keragana giyoth gaana wedi wenewa...300m wage range ekeka wenesak wunoth price eke change wenne na.

    magadi stop kerenewanan aniwaren app eken stops tika danne one...driver bandila na umbe kiyana kiyana paren yanna.
    ට්‍රැෆික් එක නිසා ඩ්‍රයිවර්ගෙ කැමැත්තෙන්ම වෙනත් පාරකින් වැඩි දුරක් ගියත්(කිමි 5ක් වගේ) ඒත් එකම ගානනෙ බන්
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,872
    28,765
    113
    ට්‍රැෆික් එක නිසා ඩ්‍රයිවර්ගෙ කැමැත්තෙන්ම වෙනත් පාරකින් වැඩි දුරක් ගියත්(කිමි 5ක් වගේ) ඒත් එකම ගානනෙ බන්

    ow driver kemathinan awulak na