IT teaching හම්බුනා, යන්නද?
මට මෙන්න මේකට IT teaching හම්බුනා.
වයඹ පළාතේ පළාත් සභා පාසල්වල පවතින ශ‍්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I (අ) ශ්‍රේණියේ පුරප්පාඩු සඳහා
දිස්ත‍්‍රික් පදනම මත උපාධිධාරීන් බඳවා ගැනීම - 2017
මම ඉන්නෙ කුරුණෑගල. එත් හම්බුනේ පුත්තලම. මේකට මෙහෙම board වෙලා යන එක පාඩුයි ද...