1. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    අප්පා, මල වදේ ගොඩක් පින් ඔයාට
  2. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    මන් මගෙ අතින් වියදම් කරල භාහිර උපාධියක් නේ කෙරේ ඖලක් නැතුව ඇති එයාල කීවා එහෙම ගැලවිලා යන්න පුළුවන් කියල
  3. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    එක නම් බොරුවක් ඔය යන්නේ ඉල්ලා අස් වෙලා එක ආයතනයකින් තව ආයතනයකට අපිට පත්වීම් දෙද්දීත් කිව එහෙම යන්න පුළුවන් කියල
  4. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    එහෙම කැමති වෙන්නෙ නැත්තම් ඔහොම දාන්නේ නෑ නේ description එකේ. කැමති වෙයි නේද මන් හිතුවේ කුරුනෙගල කියල. අපේ මාම කෑ ගැහුවා පහුවදා ඉදන් යන්න කියල
  5. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    අප්පා. ඔබ මෙම තනතුරින් ඉල්ලා අස් වන්නේ නම් ලිත් මාසයක් කල් දිය යුතුය. පත්කිරීම් බලදරයා එකග වෙන්නෙ නම් ඔබගේ මාසික වැටුප හා සමාන මුදලක් රජයට ගෙවීමෙන් මෙම තනතුරින් ඉල්ලා අස්විමටද ඔබට හැකියාව ඇත මෙහෙම තියන්නේ
  6. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    ඒක පුරවල ඉල්ලා අස් වෙන්න ඕන නේද
  7. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    ඔව්, වැඩ භාර ගත්තට කියල. අත්සන් කරා එත් අර Dආකෘති දෙක පිරෙව්වේ නෑ
  8. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    ඔව් එක ලිව්වා. එතකොට මොකද කරන්නේ?
  9. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    මන් තීරණයක් ගත්ත. යන්නෙ නෑ. හෙට campus යනවා. හැමෝටම ගොඩාක් පින් opinion වලට මම වැඩ භාර ගැනීමේ D ආකෘති දෙක දුන්නෙ නෑ තාම. මගෙ පත්වීමේ ලිපිය විතරයි දුන්නෙ principle ට. එක නිසා අය school යන්න ඕන නෑ නේද?
  10. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    $550/month = 86,900/= ඌ මට එහෙ එන්නත් කිව මාසෙකට. එත් මගෙ visa reject උනා. එයා පට්ට හොදයි
  11. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    ගෙදරින් ඖලක් නෑ අප්ප. අපේ මාමල සැරෙන් සැරේ call කරල මැරෙන්නේ හදනවා මේ දවස් ටිකේ අද මන් යන් නෑ කිවම 8ට විතර call කරල කියනවා එකක යන්න එන්නම්ලු. ලැහැත්හ්ටි වෙන්නලු. මාර *කේ අමාරුවක් තියෙන්නෙ. මට එපා වෙලා ඉන්නෙ.
  12. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    ඉතිං මන් හිතුවේ කුරුනෙගල හම්බෙයි කියල
  13. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    මට BIT එක තියෙනවා බන්
  14. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    මන් 3ම balance කරන් හිටියේ බන්. Freelance job එක. අලුතෙන් හදන ගේ වැඩ Campus එක තව master කරන්නත් හිටියේ. එත් මේ මගුලට ගියොත් ඒ ඔක්කොම නැති වෙනව. ගෙදර අය ඖලක් නෑ. අපේ මාමල සැරෙන් සැරේ call කරල කෑ ගහනවා මේ ටිකේ. සසර කල කිරිල ඉන්නෙ. උන්ගෙන් සත පහක උදව්වක් නෑ. ඔහොම එව්වට තමයි එන්නේ.
  15. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    මට පුළුවන් විදියට වැඩ කරන්න හැදුව. එකේ උගන්නනන්ත් නෑ නේ. ඊලග batch එකේ ol ICT එනකම්. බලමුකෝ හෙටත්
  16. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    උබල තමයි නියම යාළුවො බන් :love::love::love:. නෑදැයෝ ඉරිසියයි මන් free එකේ ඉදන් කියක් හරි හොයා ගන්න එකට. උන් විදින දුක් අපිත් විදින්න අරිනවා. මන් නම් අහු වෙඉ :P
  17. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    ගෙදර එච්චර අවුලක් නෑ. මාමල දගලනවා බොරුවට. පට්ට ඉරිසියා කාරයෝ මන් කියක් හරි හොයන නිදහසේ ඉන්න එකට.
  18. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    මන් හිතුවේ Kurunegala හම්බෙයි කියල බන්. පෙරේද දන්නේ පුත්තලම් කියල. එහෙ ගොඩක් දුරයි. එද්දී හවස් වෙනව. පාන්දර යන්න ඕන. ඉතිං එක දවසෙන් එපා වෙනව. අද නිවාඩුවක් දැම්ම වැඩ කරගන්න. සොරි බන්. අපේ මාම බලපෑම් කරනවා. ගෙදරත් අවුස්සනවා. එපා වෙලා ඉන්නෙ.
  19. Download_Now

    Gov Teaching වලින් අයින් වෙන එක

    මන් හිතුවේ Kurunegala හ්මබෙයි කියල. එත් හම්බෙලා තියෙන්නෙ පුත්තලම. අපේ අම්මල මාමල පට්ට විදියට බලපෑම කරනවා. දැන් නම් එපා උනා. කුරුණෑගල හම්බුනා නම් කරනවා දෙකම.

    No contents