ඉස්සර 2013-2014 වගේ කටුබැද්දේ 255 බස් එක ගාලු පාරට දාන්න කලින් නවත්තන තැන රියල් ටේස්ට් කියලා කඩයක් ටිබුනා 140 ට සුපිරි රයිස් එකක් ටිබුනා 280 ට නාසියක් තිබුනා පට්ට.
ආයේ කටුබැද්දේ ලක්සල ඉස්සරහා පාර පැනලා ආවම ඉස්සරහ තියෙන කඩේ ඉස්සො රයිස් තිබුනා ටිකක් පොඩි ඉස්සො 20ක් වගේ දාලා සොසෙජස් හරි බටු මෝජු...