Questions බබාත් එක්ක කොළඹ යන්න.

sika2

Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    වයිෆ් වෙඩින් එකකට කොළඹ යනවා. මට පුතාත් එක්ක 11.00 ඉදන් 4.30 වෙනකන් යන්න කොළඹ තැන් මොනවද? පුතාට අවුරුදු 3යි. ෆිල්ම්හොල් හරියන්නෙ නැතිවෙයි (කොල්ලා කෑගහයි). කොරෝනා රිස්ක් අඩු තැන් කිහිපයක් කියන්න.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,494
    113
    Matale
    සත්තු වත්ත තමයි.. සෙනග කොහොමත් ඉන්නවා මචං මේ දවස් වල. උණ හෙම්බිරිස්ස කාරයො වැඩි කොල්ලව මාස්ක් එහෙම දාගෙන එක්කන් වරෙන්. පරිස්සමෙන්
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    වයිෆ් වෙඩින් එකකට කොළඹ යනවා. මට පුතාත් එක්ක 11.00 ඉදන් 4.30 වෙනකන් යන්න කොළඹ තැන් මොනවද? පුතාට අවුරුදු 3යි. ෆිල්ම්හොල් හරියන්නෙ නැතිවෙයි (කොල්ලා කෑගහයි). කොරෝනා රිස්ක් අඩු තැන් කිහිපයක් කියන්න.
    One galle face, Nugegoda Mc donalds, CCC, Viharamahadevi, Diyatha Uthana
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    දියත උයනේ බෝට්ටුවේ අනික් පැත්තේ දියත ස්ටේෂන් එකට ගිහින් ආතල් එකේ ඉදපන් බන්. රුපියල් 50යි ගන්නේ.
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    P
    ළමයට 3යි නම්, වෙඩින් එක කිට්ටුව හරි ඒකෙම හරි AC එක්ක රූම් එකක් ගන්න. දවල්ට පොඩි එකාටත් කවාගෙන සැපේ ඉන්න.
    Perfect idea
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දියත උයනේ බෝට්ටුවේ අනික් පැත්තේ දියත ස්ටේෂන් එකට ගිහින් ආතල් එකේ ඉදපන් බන්. රුපියල් 50යි ගන්නේ.

    Diyathey luch okkoma tiyenawa. Etana inna lesie.
     
    • Like
    Reactions: Outlook

    menusha3o5

    Active member
  • Aug 15, 2012
    67
    102
    33
    ළමයට 3යි නම්, වෙඩින් එක කිට්ටුව හරි ඒකෙම හරි AC එක්ක රූම් එකක් ගන්න. දවල්ට පොඩි එකාටත් කවාගෙන සැපේ ඉන්න.
    This is the best option these days due to COVID!
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    කොරෝනා ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ දවස් වල වෛරස් උනකුත් තියෙනවා. කොල්ලව පරිස්සම් කරගනින් බන්.

    පුළුවන් නම් පුතාව උබේ නෑදෑයෙකුගෙ ගෙදර හරි යාළුවෙකුගෙ ගෙදර තියලා උබ වයිෆ්ව ඩ්‍රොප් කරපන්.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    ළමයට 3යි නම්, වෙඩින් එක කිට්ටුව හරි ඒකෙම හරි AC එක්ක රූම් එකක් ගන්න. දවල්ට පොඩි එකාටත් කවාගෙන සැපේ ඉන්න.
    may dawas wala patta ganune bun kiyanne. Day room deneth couple yana ewa thama. nathtum stars hotel full day ganna ona
    okkoma 12 n uda yanne without foods