මෙන්න විසඳුම/Here's a solution
නංගිලා,මල්ලිලා.. අයියලා,අක්කලා.. නැන්දලා මාමලා.. ආයෙ චුට්ටි බබාලා
පන්සල් යනකොට පල්ලි යනකොට කෝවිල් යනකොට
තව තව දේවාල ගානේ යනකොට..
ඔය ඇත්තො දාං යන සෙරෙප්පු කුට්ටමම ආපහු දාගෙන එන්න
ලැබෙන්නෙ කීයෙන් කී දෙනාටද..
තවත් ඒ ගැන වදවි වදවි ඉන්න ඕනි නෑ
මෙන්න තියෙනව...