1. TakurZ

    sorry dude, it's all my fault

    " Sometimes, I 4get to ask 'Are you ok?' & sometimes, I even mis 2 say 'hi' Bt dat doesn't mean U r 4gottn coz u r a frnd hu i always remember! " above quote is a text message & sender was a friend of mine as he said as he mentioned he never said he never asked 'are you ok' or 'hi dear'...
  2. TakurZ

    Menna Niyama Merilla...

    මාරයි:shocked:
  3. TakurZ

    Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයා&#35

    ඔව්, මේවා හොඳ පාඩම්, මං ගාව තියෙන ඩ්‍රයිවර් සීඩී එකෙන් ඕඩියෝ ඩ්‍රයිවර්ස් ගන්නවා, ඒත් සවුන්ඩ් වැඩකරන්නෙ නෑනෙ:sorry: අහල බැලුවෙ නං නෑ ඒත් හෙට මැෂින් එක ඕනිලු තෑන්ක්ස් මචං :)
  4. TakurZ

    Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයා&#35

    හ්ම්ම්, ඒකත් කරල බලන්නං:yes: වින්ඩෝස් 7 තමයි තිබුනෙ, ඒ මල්ලිට එක්ස්පී ඕනි කියල තමයි දුන්නෙ:sorry:
  5. TakurZ

    Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයා&#35

    :baffled: මේක හෙට ඕනි කියනවනෙ බං, මං බැලුවෙ ඒ මොඩල් එකේම මැෂින් එකක් යූස් කරන කවුරු හරි එළකිරියෙ ඇති කියල:yes::yes:
  6. TakurZ

    Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයා&#35

    ඒකනෙ බං, මං ඇහුව "මල්ලි ඩ්‍රයිවර් සීඩී එකක් තියෙනවද ??":cool: ඌ කිව්වා "මොකද්ද සීඩී එකක් නං හම්බවුනා අයියා, මං ඒක කැඩුවා":baffled::angry::angry: ඉතිං මං අවුලක් නෑ පස්සෙ හොයාගන්නව කියල හිතාන ෆෝමැට් කලා, දැන් කිසිම සවුන්ඩ් ඩ්‍රයිවර් එකක් ගන්නෙ නෑනෙ:sorry::sorry:
  7. TakurZ

    Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයා&#35

    IDT ද කොහෙද:baffled: මෙතැනත් ඒක නෑ බං:sorry: google links ඔක්කොම ට්‍රයි කළෙමි. ඵලක් වූයේ නැත:baffled:
  8. TakurZ

    Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයා&#35

    මෙතැන බැලුවා, ඒවා හරියන්නෙ නෑ:no: මේක ඩෙස්ක්ටොප් එකක් මචං:baffled: ඒකෙනුත් වැඩේ උනේ නෑ බං, මම ඔක්කොම ට්‍රයි කරල තමයි බැරිතැන මෙතැන ත්‍රෙඩ් එක දැම්මෙ:(
  9. TakurZ

    Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයා&#35

    Motherboard Audio driver help / මව්පුවරුවේ ඕඩියෝ ඩ්‍රයිවර් එක හොයා&#35 සිංගර් AGC පරිගණකයේ ඇති "DG965CO" මොඩලයේ motherboard එකට audio driver සොයාගැනීමට නොහැකිව මා දැඩි අපහසුතාවයට පත්ව සිටිමි:(:(. මෙයට අදාලව driver cd එකක් ලැබී තිබුනද එය අයිතිකාරයා විසින් අස්ථානගත කොටගෙන ඇත:angry::angry:. එම...
  10. TakurZ

    ලෙන්ගතුකම.........

    වීඩියෝ එක නම් එල ඒත් අත්දැකීම් නම් නැතෝ :)
  11. TakurZ

    වැල බලන්න හොඳම විදිය 21+

    ඇටේ හිරවෙයිද දන්නෑ:baffled: (මං කිව්වෙ මදුල පිටින් ගිල්ලොත්)
  12. TakurZ

    Portable~App~එකක්~හදමු

    නියමයි මචං, එලකිරිම තමා
  13. TakurZ

    කොහොමද පිහි පාර?

    ආච්චිගෙන් තමයි අහන්න ඕනි:baffled::baffled:
  14. TakurZ

    කොහොමද පිහි පාර?

    නෑ බං පිහිය සීයාගෙලු පිහිකොපුව ආච්චි ලඟලු:P:P
  15. TakurZ

    එටිසෙලාට් ඇන්ඩ්‍රොයිඩ්-EtisalatAndroid

    හරියටම දන්නෙ නං නෑ බං, ඒත් මං අඳුරන අංකල් කෙනෙක් ඔය ටැබ් එක අරං OS එක corrupt වෙලා සතියෙන්. හදන්න දන්න කවුරුවත්ම හිටියෙ නෑ. කොළඹ එටිසලාට් එකටම යන්න උනා:baffled::baffled: සර්විස් කරන තැන් අඩුයි:yes:

    No contents