1. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කොහෙද බං සෙට් වෙන්නේ , හොද බංකුවක් අරන් ඇවිත් එම පොල් ටික ගහලා සම්බෝලයක් හදපන්. :baffled::dull:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මූ කොහොමත් කුණුහරුප දාන එකා නේ, ඉතින් පුරුද්ද අත හරින්න බැරිව ඇති බං :baffled:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    තෝ ස්පිකරේ වැඩිකරලා අහපන් බං අපිට කණ පැලෙන්න ඇහෙනවා නැත්නම් බෙහෙත් දා ගනින් මෙතන ආවා වැඩි කරන්න කියන්න. :baffled:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කෙල්ලොන්ගේ හෙළුව දාන ගමයා ද මේ ? :oo: කවුරු වුනත් කමක් නෑ වැඩේ හරියට කලේ නැත්නම් උඹට ආය කෙල්ලොන්ගේ හෙළුව පෙන්නන්න හිනෙන් වත් හිතන්න එපා. :baffled::frown:
  5. ||K~E~M~I~T~H||

    yalage udawwen Mamath Kotuwak Penna

    අලුතින් මොනවා හරි දෙයක් කරපන් එතකොට උඹට ලැබෙයි, නිකන් පිණට හිගා වැටෙන්න එපා බං :baffled:
  6. ||K~E~M~I~T~H||

    yalage udawwen Mamath Kotuwak Penna

    දැන් ඉතින් අපිට මොකෝ කරන්න කියන්නේ ? :baffled::oo:
  7. ||K~E~M~I~T~H||

    English guru

    ඔව්, බං ඉංග්‍රීසි ඉගෙන ගත්තා නම් සුද්දියොන් ව පට පට ගාලා සෙට් කර ගන්න තිබ්බා :baffled::oo:
  8. ||K~E~M~I~T~H||

    Jack_ගැහුනොත්+16

    අපි කෙල්ලෝ ඉස්සරහා සැලෙන්නේ නෑ කියන එකයි බොල එකේ අදහස :baffled::frown:
  9. ||K~E~M~I~T~H||

    හින්දි කෑලි වල පට්ට sexy photos (16+)

    ඇයි උඹ දැන් මෙතන මම කැමති කෙල්ලව ඉල්ලුවොත් දෙන්න ද යන්නේ :oo:, අනේ පලයන් බං.:dull::baffled:
  10. ||K~E~M~I~T~H||

    Jack_ගැහුනොත්+16

    :baffled::D
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මමත් යන්නම් දැන් හොදටම පරක්කුයි වේලාවට අම්මා ආවේ නෑ, ආවොත් නම් විසුමක් වෙන්නේ නෑ, එහෙනම් හැමෝටම ගුඩ් නයිට් කිව්වා. අපේ රේඩියෝ එක කල නංගියා වැඩේ පිළිවෙලට කලා මගෙන් සුභ පැතුම් ඉදිරියටත් මේ වගේම එළට කරමු එහෙනම් ගුඩ් නයිට් නංගියා පරක්කු වෙන්නේ නැතුව ඕය මගුල නතර කරලා ඔයාත් ගිහිල්ලා නිදා ගන්න, ඕන්න...
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    මචන් මම යනවා නිදි මතයි, හෙටත් සෙට් වෙමු. එහෙනම් ගුඩ් නයිට්
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    එහකොට අද රේඩියෝ එක කරන්නෙත් ඩ්‍රෑගියුලා කෙනෙක් ද ? උඹත් කිව්වොත් කියන්නේ අනේ මන්දා. :baffled:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඇයි බං නෝනා දැක්කාම නෝනා මිනිහාව දාලා මාත් එක්ක එයි ද බං,:baffled: මම නිකමට කිව්වාට ඇත්තටම වුනේ එක වෙන්න ඇති බං.:oo:
  15. ||K~E~M~I~T~H||

    මෙහෙමත් අපරාදයක්

    ආයෙත් අහලා :angry:
  16. ||K~E~M~I~T~H||

    අද අම්මා උයද්දි, අම්මාට හම්බුන දේ :O

    අටපට්ටමේ පෙන්නන්න තිබ්බා :P
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ච්ක් ච්ක් කෙයිය්යායායා කැතයි හොදේ, මේ අස්සේ ඒවාත් මතක් කරනවා. :baffled:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 25- ElaKiri Radio Once in a Blue Moon with Too_Little

    ඒක උඹටම තේරුම් ගිය එක ලොකු දෙයක් බං :baffled:

    No contents