1. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඔතන බංකු ටිකක් සෙට් කරපන් බං මදි වගේ. :baffled:
  2. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    බෝඩ් කෑල්ලක් අල්ලාගෙන පාරේ බැහැපන් උඹේ ඉල්ලිම ලැබෙයි එතකොට :baffled:
  3. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    අනිවා අනිවා උඹට තේරුම් ගිය එක ලොකු දෙයක් බං :yes::baffled:
  4. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඌ දාන්නේ සුද්දියන්ගේ හෙළුවම නේ ඒකයි ඕය :baffled:
  5. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මෙකේ තේරුම කියපන් කෝ. :baffled:
  6. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    වෙනසකටත් එක්ක අපහන් බං මේවා, හැමදාම අඹ කන්න බෑ නේ :baffled:
  7. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මූට අද තනි ආතල් එකක් ගන්න නේ අරු අද ඌට විතරක් සිංදුවක් ඕන කිව්වේ, අනේ මන්දා. :rofl:
  8. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඇයි බං අද සද්දයක් නැතුව ඉන්නේ, අසනිපෙන් ද බං :oo:
  9. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කවුරු දැක්කාත් නැතත් අපිට මොකට ද බං අත හැරලා දාපන් බං
  10. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    එළ, ආයෙත් එන කොට මොනවා හරි කන්න අරන් වරෙන් බං බඩගින්නේ ඉන්නේ. :baffled:
  11. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    කො කෝ කෝ. ඌ.. ගනින් ඕය පොල්ල :frown:
  12. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මේ වේලාවේ උබට බල්ලෙක් ව මතක් වුනේ මොකෝ. :baffled:
  13. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මෙතන ඉන්න කෙල්ලෝ ගවුම් ඇදන් ඉන්නවා ද කලිසම් ඇදන් ඉන්නවා ද කියලා පෙනවා ද බොල, ඒ හින්දා හැම එකාටම එක වගේ කතා කරන්නේ. :baffled:
  14. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    උඹ මේකේ තේරුම වත් හරියට දන්නවා ද බං :oo:
  15. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මු මොකෙක් ද ? :oo: උඹ තනියෙන් සිංදුව ඇහුවා නම් අහගෙන පැත්තටක වේලා හිටපන් :baffled:
  16. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඉතින් අපිට පාන් ද ? උඹ කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත්, පැත්තකට වෙලා බංකුවක් දාල ඉදගෙන අහපන් හොද එකා වගේ. :baffled:
  17. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    :baffled: කවුද බං දන්නේ මුන් කෙල්ලෝ කියලා හදුනා ගන්න විදියක් නෑ නේ බං, මොනවා වුනත් අවුලක් නෑ, අපි මෙතන ලව් කරන්නේ නෑ නේ බං :rofl:
  18. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    ඉතින් ඉතින් කොහොම ද සැප සනිපේ, ඇයි අද අසනිපෙන් වගේ. :baffled:
  19. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    මූ ටොයිලට් එකට ගිහිල්ලා තනියෙන් ආතල් එකේ අහන්න වෙන්න ඇති බං අපිට මොකෝ, ඌ මෝඩයෙක් කියලා අපි කළබල වෙන්නේ නැතුව ඉමු බං :oo:
  20. ||K~E~M~I~T~H||

    2012 Aug 26- ElaKiri Radio Hangout with dj gamaya

    Refresh පාරක් දැම්මාම හරි ගියා, ඒ පාර 3 බුරුවොන්ගේ සිංදුව දැම්මා නේ මු. :baffled:

    No contents