අපේ රටේ සාමාන්‍ය නීතියට අනුව (ඒ කියන්නේ නුවර ,තෙසවලමයි සහ මුස්ලිම් නීතියට යටත් නොවන පාර්ශවයක් සදහා)
අන්තිම කැමති පත්‍රයක් නොමැතිව පුද්ගලයෙක් මිය ගිය අවස්ථාවකදී බෙදීම සිදුවෙන්නේ මෙහෙමයි-
මියගිය පුද්ගලයාගේ දේපලින් 1/2 බිරිදට/සැමියා සහ මියගිය පුද්ගලයාගේ දේපලින් 1/2 දරුවන්ට හිමිවේ. ඔහුගේ එක් දරුවෙකු...