GYM බඩු ටිකක් ගන්න ඕන

SIB

Active member
  • Aug 18, 2015
    199
    170
    43
    මාතර අවට විකුණන්න ඉන්න එකෙක් ඉන්නවනං කියපන්කො ? මේ GYM SET එක Worth ද mcn ලා ?

    6d553ca5-cdf2-4622-9379-21668aa53e71.jpg
    badb1958-d331-4d98-b7ce-119295e27cee.jpg
     
    • Like
    Reactions: kinkon

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    ඔය බෙන්ච් එක මදි බන්
    ඉන්කල්යින් ගහන්න අමාරුයි තනියම
    තව කෙනෙක් ඉන්නවා නම් උස්සල දෙන්න ශේප්
    ඉන්කල්යින් එකට හේත්තු උනාම බාර් එක සෙට් වෙන්නේ බෙල්ල ගාවට ඉතින් උස්සන්න බැ බර දාල

    ඕක ගන්න එක බොරු වැඩක්
    නිකන් බාර් දම්බල් බාර් නම් කමක් නැ
     
    • Sad
    Reactions: SIB

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    මේ අයිටම් ටික මේ ගානට නම් ශේප් වගේ (2)
     
    • Love
    Reactions: SIB

    chootyputha1

    Well-known member
  • ඔය බෙන්ච් එක මදි බන්
    ඉන්කල්යින් ගහන්න අමාරුයි තනියම
    තව කෙනෙක් ඉන්නවා නම් උස්සල දෙන්න ශේප්
    ඉන්කල්යින් එකට හේත්තු උනාම බාර් එක සෙට් වෙන්නේ බෙල්ල ගාවට ඉතින් උස්සන්න බැ බර දාල

    ඕක ගන්න එක බොරු වැඩක්
    නිකන් බාර් දම්බල් බාර් නම් කමක් නැ
    sira siddhiya, mageth thiyenawa oya wage bench ekak, incline benching karanna bara dala un rack karanna patta amarui,
    anika oke decline bench karanna be
     
    • Sad
    Reactions: SIB

    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    ඔය බෙන්ච් එක මදි බන්
    ඉන්කල්යින් ගහන්න අමාරුයි තනියම
    තව කෙනෙක් ඉන්නවා නම් උස්සල දෙන්න ශේප්
    ඉන්කල්යින් එකට හේත්තු උනාම බාර් එක සෙට් වෙන්නේ බෙල්ල ගාවට ඉතින් උස්සන්න බැ බර දාල

    ඕක ගන්න එක බොරු වැඩක්
    නිකන් බාර් දම්බල් බාර් නම් කමක් නැ
    මේකෙ ශීට් එක අපිට ඕන විදිහට එජස් කරන්න පුලුවන් නේද මචන්?
     
    • Love
    Reactions: SIB

    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43
    sira siddhiya, mageth thiyenawa oya wage bench ekak, incline benching karanna bara dala un rack karanna patta amarui,
    anika oke decline bench karanna be
    Declinuth krnna puluwn bench tibba ikman eke 20 ganan walat..quality eka tamai sure ntte :dull:

    ඔය බෙන්ච් එක මදි බන්
    ඉන්කල්යින් ගහන්න අමාරුයි තනියම
    තව කෙනෙක් ඉන්නවා නම් උස්සල දෙන්න ශේප්
    ඉන්කල්යින් එකට හේත්තු උනාම බාර් එක සෙට් වෙන්නේ බෙල්ල ගාවට ඉතින් උස්සන්න බැ බර දාල

    ඕක ගන්න එක බොරු වැඩක්
    නිකන් බාර් දම්බල් බාර් නම් කමක් නැ
    Ado emada..Uba dnna ekk nadda mcn hoda?40 ta wage adu?
    ------ Post added on Jun 21, 2021 at 10:05 AM
     

    SIB

    Active member
  • Aug 18, 2015
    199
    170
    43
    මේකෙ ශීට් එක අපිට ඕන විදිහට එජස් කරන්න පුලුවන් නේද මචන්?
    Uda kalla wtrai neda meke adjust krnna puluwn?

    salliwalata ganna epa bro.

    namal S' gamata dena ජිම් කට්ටලේ ussapan :yes:
    namal sa agamathi krnna wey oka gnnanan :lol:
    ------ Post added on Jun 21, 2021 at 10:08 AM
     

    chootyputha1

    Well-known member
  • මේකෙ ශීට් එක අපිට ඕන විදිහට එජස් කරන්න පුලුවන් නේද මචන්?
    oka adjustable thamai machan, uba usa keneknan (adi 5'10 kata ehanam) awulak echcharama ne, habai uba mitteknam man wage, angle wedi wenna wedi wenna ubage oluwa oya bar eken issarahata enna gannawa, ethakota oya bar eka set wenne oluwen pitipassata, ethakota weight eka unload karanna wenne, oluwen pitipasse idan ekiyanne eka shoulders walata balapanawa, patta amarui aye weight eka thiyanna giyamath aye, man kiwwe mage issue ekath ekka thiyena experience eken.
     
    • Love
    • Like
    Reactions: SIB and libero

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,490
    113
    In the eyes of my girl
    ඔකේ තියනවා බාර් එක තියන පොලු 2 අජෙස්ට් කරන්න පුළුවන් බෙන්ච් එකකුත් එක නම් ගණන්
    මම ඔය වගේ එක ගත්තේ 17 ඩ කොහෙද
    එක නම් හැරෙන්නත් මදි අනික ඔකොම චීනෙන් ගෙන්නන ඒවා හයිය නම් නැ පොඩ්ඩක් වත්

    ඔකේ අජ්ස්ට් කරන්න පුළුවන් සිට එක විතරයි ඉන්කල්යින් එකටයි නෝමල් බෙන්ච් එක ගහන්නයි
    අනික දෙපෙත්තේ තියන දෙකෙන් ෆ්ලයිස් ගහන්නත් බැ මොකට හැදුව බෙන්ච් එකක්ද මන්ද
    වාල්ඩින් වැඩපලකට ගිහින් එකක් හදා ගනින් ඔයිට හොදයි
     
    • Love
    • Like
    Reactions: SIB and Tutu01

    HmNRazor

    Well-known member
  • ගෙදරට උබ ඕක ගත්තා කියලා කොච්චර දවසක් උස්සයි ද? බොරුවට ගන්නන් වාලේ ගන්න එපා කාලයක් කරලා ඕක දකිද්දී කරන්න හිතෙන්නෙ නැති ගානට වැටෙනවා. මම නම් කියන්නේ ඩම්බෙල් දෙක එක්ක පොඩි flat බෙන්ච් එකක් අරගෙන ඉතිරි සල්ලි වලින් punching bag එකක් ගනින්.
     
    • Love
    Reactions: SIB

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,824
    546
    113
    ගාන අවුලක් නෑ හැබැයි තව කිලෝ 20 ක් වත් ගන්න. තව ක්ර්ල් බාර් එකක් ගන්න.
     
    • Love
    Reactions: SIB