1. Randir

    EK Monster Fish Keepers

    වැලිගොව්වා වැලිගොව්වා හෙවත් Awaous grammepomus කියන්නෙත් ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන මාළු විශේෂයක්. Scribbled goby කියල හඳුන්වන්නෙත් මෙයාලවම තමයි. වැලිගොව්වා ප්‍රධාන වශයෙන් ජීවත් වෙන්නේ ලංකාව, New Guinea සහ Palau කියන රටවල් වල. වැඩුනු වැලිගොව්වෙක් සාමාන්යෙන් 15 cm විතර ලොකුයි. සමහර...
  2. Randir

    EK Monster Fish Keepers

    තල්කොස්සා තල්කොස්සා හෙවත් Belontia signata කියන්නේ ශ්‍රී ලංකාවට ආවේණික වූ මාළු විශේෂයක්. මෙයාල අයිති වෙන්නේ ගුරාමි වර්ගයට. සාමාන්යෙන් මේ මාළු ජාතිය 18 cm විතර ලොකු වෙනවා. සමහර මිනිස්සු මෙයාලව aquarium fish විදියටත් ඇති කරනවා. Ceylonese combtail කියන්නෙත් තල්කොස්සට තමයි. මේ මාළුවට ජීවත්...
  3. Randir

    EK Monster Fish Keepers

    මගුරා මගුරා කියන්නේ ලංකාවේ ගොඩක් අය දන්නා මාලුවෙක්. දැකල නැති උනත් නම අහල තියෙනවා ගොඩක් අය. මේ මාළුවාගේ English නම තමයි Clarias brachysoma. Walking catfish කියලත් කියනවා. මගුරා කියන්නේ ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන ඉතාම දරුණු මාලුවෙක්. මෙයාලගේ මුනේ තියෙන විෂ සහිත කටු වලින් මෙයාලට කරදර...
  4. Randir

    EK Monster Fish Keepers

    Parandal kanaya Parandal kanaya හෙවත් Channa orientalis කියන්නෙත් snake head වර්ගයට අයිති වෙන ලංකාවේ ජීවත් වන මිරිදිය මාලුවෙක්. Walking snakehead කියන්නෙත් මේ මාළුවට තමයි. උපරිම වශයෙන් මේ මාළුවට 33 cm දක්වා වර්ධනය වීමට හැකියාව තියෙනවා. Walking snakehead කියල කියන්නෙත් මේ මාලුවටම තමයි. ph...
  5. Randir

    EK Monster Fish Keepers

    මඩ කනයා මඩ කනයා හෙවත් Channa punctata කියන්නෙත් ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන මාලුවෙක්. මෙයාලත් අයිති වෙන්නේ snake head කියන මාළු වර්ගයටම තමයි. මඩ කනයට Spotted snakehead කියලත් කියනවා. සාමන්යෙන් මෙයාලට හොදින් ජීවත් වෙන්න 22-28 C අතර උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. හොඳින් වැඩුනු මඩ කනයෙකුගේ...
  6. Randir

    කාවයියා

    lagadeema lankawe miridiya malu gana tiyena loku thread ekak daanawa.
  7. Randir

    EK Monster Fish Keepers

    ලූලා ලූලා හෙවත් Channa striata ලංකාවේ ජීවත් වන දරුණු මිරිදිය මාලුවෙක්. ගොඩක් රටවල් වල මේ මාලුවව ගෙවල් වල ඇති කරනවා pets ලා විදියට. snake heads කියන්නේ මේ ජාතියේ මාළුන්ට තමයි. Snakehead murrel කියලත් මේ මාළුවට කියනවා. මෙයාල ප්‍රධාන වශයෙන්ම මාංශ භක්ෂක මාළු. ඒ උනාට මාංශ නොවන කෑමත් සමහර වෙලාවට...
  8. Randir

    The Vegetarian lion

    :yes::yes:
  9. Randir

    කාවයියා

    ikman.com eke dapan, ehema daala wikunanna bari unot aquarium ekakin ahala balanna.
  10. Randir

    කාවයියා

    ek monster fish keepers ekata waren, eke tiyenawa godak
  11. Randir

    කාවයියා

    කාවයියා හෙවත් Climbing Perch ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිරිදිය මාලුවෙක්. මේ මාළුවට Anabas Cloquet කියලත් කියනවා. මෙයාල සෙන්ටිමීටර 20 ක් විතර ලොකු වෙනවා. මේ මාළුවට fresh water සහ brackish water වලත් ජීවත් වීමට හැකියාව තියෙනවා. brackish water කියන්නේ fresh water වල තියෙනවට වඩා ලුණු (salt) සාන්ද්‍රණය...
  12. Randir

    EK Monster Fish Keepers

    කාවයියා කාවයියා හෙවත් Climbing Perch ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිරිදිය මාලුවෙක්. මේ මාළුවට Anabas Cloquet කියලත් කියනවා. මෙයාල සෙන්ටිමීටර 20 ක් විතර ලොකු වෙනවා. මේ මාළුවට fresh water සහ brackish water වලත් ජීවත් වීමට හැකියාව තියෙනවා. brackish water කියන්නේ fresh water වල තියෙනවට වඩා ලුණු (salt)...
  13. Randir

    හුංගා

    හුංගා කියන්නේ ලංකාවේ මිරිදිය ජලාශ වල ඉන්න දරුණු මාලුවෙක්. මූට english වලින් කියන්නේ Asian Stinging Catfish කියලා. විද්‍යාත්මක නාමය Heteropneustes fossilis. මෙයාලව අයිති වෙන්නේ cat fish වර්ගයට. මෙයාල ලංකාවේ වගේම ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය වගේ රටවල් වල මිරිදිය ජලාශ වලත්...
  14. Randir

    EK Monster Fish Keepers

    හුංගා හුංගා කියන්නේ ලංකාවේ මිරිදිය ජලාශ වල ඉන්න දරුණු මාලුවෙක්. මූට english වලින් කියන්නේ Asian Stinging Catfish කියලා. විද්‍යාත්මක නාමය Heteropneustes fossilis. මෙයාලව අයිති වෙන්නේ cat fish වර්ගයට. මෙයාල ලංකාවේ වගේම ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය වගේ රටවල් වල මිරිදිය...
  15. Randir

    EK Monster Fish Keepers

    Sri Lankan Native fish la hadana aya innawada ? native fish kiwwe, bulat hapaya wage podi un nevei...... Loola, kawayya, gourami, aada (eels) and hunga wage fresh water fish....
  16. Randir

    EK Monster Fish Keepers

    EK MONSTER FISH KEEPERS
  17. Randir

    I need to sell these antiques: Gramophone,Sewing machine & sofa

    otanin mcn ubata hoda ganakata wikunanna puluwan wenne Gramophone eka tamai. anit ewa amarui.
  18. Randir

    මිනිසාගේ_ඉදිරි_පරිනාමය

    matanam agam adahana, deviyanta pooja karana, bodhi pooja karana, kendara balana un dirawanne naha.
  19. Randir

    ELAKIRI MIN MADURA

    wade hariyata karot puluwan. hoda demand ekak tiyena malu wargayak select karaganna mulinma.
  20. Randir

    ELAKIRI MIN MADURA

    uuwa wenama podi tank ekakata dala tiyapan tika dawasak, amma pataw kanne na bn mama danna widiyata okunge.

    No contents