1. ජින්තුවා

    Casio Watches

    කොච්චර කල් use කරලද?
  2. ජින්තුවා

    Casio Watches

    price? :nerd:
  3. ජින්තුවා

    4G LTE Smart Phone lowest price

    උඹට වියදම් කරන්න පුළුවන් ගාන කියපන්. HTC Desire 626 4G එක හොඳයි price එක 27000 වගේ වෙන්නෙ.
  4. ජින්තුවා

    Wariyapoloa Girl UPDATE!

    ත්‍රෙඩ් 5 විතර තිබ්බ බන්
  5. ජින්තුවා

    Casio Watches

    ඔන්න ඕක තමා බන් මටත් තියන ප්‍රශ්නේ.. විමලධර්ම එකේනම් ෆ් විකුණයි කියල හිතන්න අමාරුයි ඒත් වෙන කොහෙන් හරි ගන්නවානම් හරියටම original ද නැද්ද කියල හොයා ගන්නෙ කොහොමද? මම මේ ගන්න යන්නෙත් මට නෙමේ අපේ තාත්තගෙ උපන්දිනේට දෙන්න. :nerd:
  6. ජින්තුවා

    Casio Watches

    උඹ ඒක කොහෙන්ද ගත්තෙ?
  7. ජින්තුවා

    Casio Watches

    price check කලා මචං විමලධර්ම එකේ 22,900/=. මට දැනගන්න ඕනෙ ඒ ගාන හරිද කියල මොකද මාගේ යාලුවෙක් singa ගියා ඌට කියල එහෙන් එකක් ගෙන්න ගන්න ඕනෙ. AAA, AA ඒව වැඩක් නැහැ.
  8. ජින්තුවා

    Apple iPhone 6s Event tonite!

    7? 6s and 6s plus නේද එන්නෙ?
  9. ජින්තුවා

    තිළිණි අමල්කා (video)

    ngo power තමා ඉතින්.
  10. ජින්තුවා

    රටක්_හිනැස්සු_ඔහු

    ඔය සැහෙන පරණ පොස්ට් එකක් බන්. දැන් සුනිල් හෙට්ටිආරච්චි මහත්තය ගෙදර ඉන්නෙ.
  11. ජින්තුවා

    Apple iPhone 6s Event tonite!

    එල එල බලන්න ඕනෙ. 6 එකක් ගන්න හිටියෙ දැන් ඉතින් 6s එක එනකන්ම ඉන්නව.
  12. ජින්තුවා

    Casio Watches

    grade A, B තියෙන්නෙ replica වල බන්. මට ඕනෙ original එකේ price එක.
  13. ජින්තුවා

    Casio Watches

    කොහෙද 11, 300 තියෙන්නෙ? original එකද? :baffled: මම විමලධර්ම එකෙන් ඇහුව 22,000 කිව්ව.
  14. ජින්තුවා

    Casio Watches

    EF-500BP-7AV http://www.casio-intl.com/asia-mea/en/wat/watch_detail/EF-500BP-7AV/ මචන්ලා මේ watch එක කීයක් විතර වෙයිද? Original එක replica වැඩක් නෑ.
  15. ජින්තුවා

    Best TV Show ever made!!

    balanna gaththa kammali. eka nisa allala damma.
  16. ජින්තුවා

    Silent Killer---නිහඩ මාරයා

    අම්මප ඇත්ත ඕයි. දැන් බඩත් ඇවිල්ල.. :(
  17. ජින්තුවා

    කොටු

    අනේ ඔව් මචං මම අද රෑට කන්න පාන් ගෙනාවෙත් කොටු දෙකක් දීල. :(

    No contents