1. anrdeknyke

    Did Jesus Christ learn Buddhism........?

    අනේ පව් බං උඹ.. බුදුහාමුදුරුවො පිරිනුවන් පාලා අවුරුදු 500 කටත් වැඩිය ගියාම තමා ජේසූ ඉපදුනේ..ඒකවත් නොදන්න උඹ මෙතන බොරු කියලා දගලන්න එපා..කීව බොරුව අහු උනාම ඒකවත් පිලි අරන් ඉන්නවා නාන්නේ නැතුව තවත්
  2. anrdeknyke

    Did Jesus Christ learn Buddhism........?

    ඔබතුමීගේ ගොංකම හොඳට තේරුම් ගන්න පුලුවන් :)
  3. anrdeknyke

    Elakiri Get together @ kurunegala

    :baffled:
  4. anrdeknyke

    විහිලු කතා

    :lol::lol: එලකිරි
  5. anrdeknyke

    Your position about reality

    මං නම් මේවා දන්නේ නෑ...මං විශ්වාස කරන්නේ Buddhism විතරයි :P
  6. anrdeknyke

    Sex, Magic සහ අපි

    උට ඌ විශ්වාස කරන දේ වෙනුවෙන් හරියට තර්ක කරන්න පුලුවන්..මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේ ප්‍රශ්නයක් ඇහුවම පැනලා යන්නේ නැතුව
  7. anrdeknyke

    Sanga n Wife - Cute story

    ඕක ඉන්දියන් කාරයින්ට හදපු සචින් / ගංගුලි ඉන්න කතාවක්...අපේ උන්ව බොරුවට නෝන්ඩි කරන එක චාටර්
  8. anrdeknyke

    Sex, Magic සහ අපි

    උඹේ රිප්ල්යි වලින් පේනවා මානසික මට්ටම උඹ කොහෙන් හරි ඇහිඳ ගත්තු මගුලකට හැම එකාම එකග වෙන්න ඕනේ නෑ..
  9. anrdeknyke

    Sex, Magic සහ අපි

    Sex, Magic සහ අපි 04-20-2011 11:55 PM Ponnada කියවන්නේ මහ ලොකු දේවල්.. එරෙහි වෙන්න හදන්නේ මහ ලොකු දේවල් වලට..ඒත් නම කියලා තමන්ගේ අදහස කියන්න බැරි නපුංසකයෙක්..:)
  10. anrdeknyke

    Sex, Magic සහ අපි

    sirawata
  11. anrdeknyke

    Sex, Magic සහ අපි

    මේ ත්‍රෙඩ් එකම කලින් පෝස්ට් උනු වෙලාවක Banned User කියන මෙම්බෙර් දීපූ උත්තරේ තමා මේක.හැමෝටම බලාගන්න මේකේ දාන්න හිතුවා
  12. anrdeknyke

    Sex, Magic සහ අපි

    http://www.elakiri.com/forum/showthread.php?t=1060789
  13. anrdeknyke

    සoගා and මහේල

    මේකේන් ටීම් එකටත් වඩා අපි අපිවම පහත් කරගන්නවා වගේ...මොන මගුල පැරදිලා ආවත් ලංකාවෙ ඔහොම යන්න ඕනෙ නෑ නේ..ලංකාවෙ මිනිස්සු (අපි) පැරදුනා කියලා උන්ව මරන් කන්න හදන් නෑ
  14. anrdeknyke

    Adare Kiyanne ? (Hadawathata Danenawa)

    hmmmmmmmmm :(
  15. anrdeknyke

    තනිකඩයන්ගේ පාරාදීසය......

    තමන්ව වටින් නැති එකෙක් වෙනුවෙන් අපරාදේ දැන දැනත් හිතේ සතුට නැති කරගන්නවා මචන් අපි ! අනිවා...ඒක වෙන්න දීලා බලන් ඉන්න තරම් නිවට වෙලා බෑ ගුඩ් නයිට් මචන් ලා...ආයේ හම්බවෙමු !
  16. anrdeknyke

    තනිකඩයන්ගේ පාරාදීසය......

    මං යනවා මචන්ලා..බුදුසරණයි !
  17. anrdeknyke

    තනිකඩයන්ගේ පාරාදීසය......

    ඔව් බං මේ කෙහෙල්මල් අමතක වෙන්න උන් එක්කවත් හැප්පෙන්න ඕනෙ :sorry::yes:
  18. anrdeknyke

    තනිකඩයන්ගේ පාරාදීසය......

    හ්ම්ම් ගොඩක් උන්ට එහෙම ඇති :sorry: ගොඩක් හීන කඩන් වැටුනා බං..ඒවා මං විහින් ඇති කරගත්ත හීනත් නෙමේ..ගොඩනගලා දීපූ හීන :sorry:

    No contents